Back

ⓘ හැඟීම් - සන්නිවේදනය, නිරූපිකාව, පුද්ගලයා, ඇරිස්ටෝටල්, බළලා, දකුණු අ.එ.ජ. සාහිත්‍යය, කලාව යනු, සන්නිදර්ශනය, Boderline Personality Disorder, මනස, ආදරය ..




                                               

සන්නිවේදනය

සන්නිවේදනය යනු පුද්ගලයන් අතර අදහස්, ආකල්ප, මතිමතාන්තර හා විශ්වාස හුවමාරු කර ගැනීමයි. 1. සන්නිවේදනය හැ`දින්වීම: ඉතා සරල ලෙස කිවහොත් සන්නිවේදනය යනු දෙපාර්ශ්වයක් අතර අදහස් හුවමාරු කර ගැනීමයි. අදහස් ඇති වන්නේ සිතෙහිය. ඒ නිසා සන්නිවේදනයේ ආරම්භය වන්නේ සිතෙහිය. අදහස් ජනිත වන්නේ හැඟීම් හා සිතිවිලි නිසාය. හුවමාරු කිරීම යන්නෙන් කාර්යයන් දෙකක් දැක්වේ. එකක් නම් දීමයි. අනෙක නම් ගැනීමයි. ඒ අනුව සන්නිව්දනය ස`දහා දෙපාර්ශවයක් අවශ්‍ය බව පැහැදිලිය. එක් පාර්ශ්වයක් විසින් සන්නිවේදනය කරනු ලබන අතර, අනෙක් පාර්ශ්වය විසින් එය ග‍්‍රහණය කරනු ලබයි. මෙම ද්විත්ව ක‍්‍රියාවලිය එක් පුද්ගලයකු තුළ වුවද සිදු විය හැකිය. උදා: 1 ...

                                               

නිරූපිකාව (පුද්ගලයා)

නිරූපිකාවක් යනු කලා විලාසිතා හෝ අනෙකුත් නිෂ්පාදනවල අරමුණු සඳහා හා ප්‍රචාරණය සඳහා ප්‍රදර්ශනය වන පුද්ගලයෙකි. නිරූපණය රඟපෑම, නැටීම හෝ අභිරූපණ කලා වැනි අනෙකුත් පොදු රඟ දැක්වීම් ආකාරවලින් වෙනස් වන නමුත් එහි සීමාව නිසි ලෙස අර්ථ දක්වා නොමැත. චිත්‍රපටියක හෝ නාට්‍යයක පෙනී සිටීම එහිදී නිරූපණය කරන චරිතය කුමක් වුවත් නිරූපණය ලෙස හඳුන්වනු නොලැබේ. කෙසේ නමුත් නිරූපිකාවන්ට ඔවුන්ගේ ඡායාරූපවලදී හැඟීම් ප්‍රකාශ කිරීමට සිදුවන අතර බොහෝමයක් නිරූපිකාවන් ඔවුන්ව රඟපාන්නන් ලෙස හඳුන්වා දෙනු ලැබේ. නිරූපිකාවන් වර්ග අතරට ආකර්ශණීය, විලාසිතා, යෝග්‍යතා, කාන්තා නාන ඇඳුම්, සෞන්දර්ය කලා හා ශරීරාංග නිරූපිකාවන් ඇතුළත් වේ.

                                               

ඇරිස්ටෝටල්

ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ප්ලේටෝගේ ශිෂ්‍යයෙකු වූ අතර මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ද විය. ඔහු බහුශාස්ත්‍රඥයෙක් ලෙසින් සැලකේ. බටහිර දර්ශනවාදයේ නිර්මාතෘවරු හැටියට සැලකෙන ප්ලේටෝ සහ සොක්‍රටීස් සමඟින් ඇරිස්ටෝටල් ද එහි නිර්මාතෘත්වයේ ඉතා වැදගත් පුද්ගලයෙක් සේ සැලකිල්ලට පාත්‍ර වෙයි. අධ්‍යාත්ම විද්‍යාව, දේශපාලනය, ත‍ර්ක ශාස්ත්‍රය, සෞන්දර්ය විද්‍යාව සහ සදාචාරය යන කොටස්වලින් සමන්විත පූර්ණ සහ ක්‍රමානුකූල දර්ශනවාදයක් මුල්වරට හඳුන්වාදීමේ ගෞරවය ඇරිස්ටෝටල්ට හිමි වේ. භොතික විද්‍යා ක්ෂේත්‍ර පිළිබද ඇරිස්ටෝටල් පළ කළ මතවාද මධ්‍යතන යුගයේ අධ්‍යාපනික ක්‍රමවේදයන් හැඩගස්වන ලද අතර ඒවායේ බලපෑම් විද්‍යාත්මක පු ...

                                               

බළලා

බළලා හෙවත් පූසා ක්‍ෂීරපායී සිවුපාවෙකි. බළලා මිනිසා විසින් ගෘහස්තව ඇති කරන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි.මිනිසා විසින් ගොවි යුගයේදී හීලෑ කරගත් සතෙකි.මිනිසා විසින් රැස්කරගත් ආහාර විනාශ කිරීම සදහා පැමිණුන මීයන් වැනි කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය.එසේම සුරතලයට ඇතිකරහැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි.බළල් විශේෂ 70 පමණ ලොව පුරා වාසය කරති. බළලා කොටියා සිංහයා ආදිය එකම පවුලකට අයත්ය.තියුණු සැඟවුන නිය,තියුනු රදනක දත්,මෘදු පතුල්,දියුණු ආඝ්‍රහණ ශක්තියඉව බළල් පවුලට පොදු දෙයකි.මිනිස් කනට නොඇසෙන තරංග සංඛ්යාතයකින් යුත් ශබ්ද ඔවුන්ට ඇසිය හැක.කෙසේ වෙතත් බළලුන්ට පෙනීමේ දුර්ව ...

                                               

දකුණු අ.එ.ජ. සාහිත්‍යය

Southern Literature දකුණේ සාහිත්‍යය ඇතැම් විට දකුණු ඇමරිකානු සාහිත්‍යය ලෙස හැදින්වේ. දකුණු එක්සත් රාජධානියේ ඇමරිකානු සාහිත්‍යය හෝ එම කලාපයේ රචකයින් මගින් අර්ථ කථනය කර ඇත. දකුණේ සාහිත්‍යය තුළ ඇති ප්‍රධාන ලක්ෂණ ලෙස හදුනාගත හැක්කේ පොදු දකුණු ‍සාහිත්‍යය, පවුලේ විශේෂත්වයන්, සාමුහික හැඟීම්, සහ ඒ තුළ තමන්ට හිමි කාර්යභාරය, කළාපය තුල ප්‍රබල ආගම් ක්‍රිස්තියානි - රෙපරමාදු ආගම විමසන්න සහ ආගම් තුළින් ලැබෙන කරදර/ වරප්‍රසාද, ජාතිවාදී ආතතියේ ප්‍රශ්න, ඉඩම් සහ ඉන් ලැබෙන පොරොන්දු, සමාජ පන්ති සහ ස්ථානය පිළිබඳ හැඟීම්, සහ දක්ෂිණ දේශිය භාෂාවේ යොදා ගැනීම් වේ.

                                               

කලාව යනු

කලාව යනුවෙන් හැඳින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් කි‍්‍රයාකාරකම් සහ මානව කෘතීන් රැසකි. එමෙන්ම සංගීතය සාහිත්‍යය ඇතළු අනෙකුත් විවිධාකාර කලාවන් සියල්ලද ඊට ඇතුලත් වේ. බෙහෝ අවස්ථාවන්හිදී කලාව යන්න විශේෂිතවම යොදාගනු ලබන්නේ චිත‍්‍ර, මූර්ති, මුද්‍රණකරණය වැනි ද්‍රෘෂ්‍ය කලාවන් හැඳින්වීම සඳහාය. කෙසේ නමුත් සංගීතය වැනි වෙනත් ඉන්ද්‍රිය ගෝචර වන්නා වූ නිර්මාණයන්ටද එම යෙදුම යොදාගත හැක. කලාව අයත්වන දාර්ශනික ශාඛාව වන්නේ සෞන්දර්යවාදයයි. සාම්ප‍්‍රදායිකව කලාව යන වචනය යොදාගනු ලැබූයේ කිසියම් හැකියාවක් හෝ නිපුණත්වයක් දැක්වීම සඳහාය. මෙම යෙදුම රෝමාන්තික යුගයේ ඉදිරියට පැමිණුනකි. මෙකල කලාව සලකනු ලැබූයේ ‘ආගම සහ විද්‍යා ...

                                               

සන්නිදර්ශනය

සන්නිදර්ශනය යනු ආකෘතියට වඩා විෂය කෙරහි අවධානය යොමු කරමින් ඇඳීමක් සිතුවමක් ඡායාරෑපයක් වැනි කලා කෘතියක් ද්‍රෘෂ්‍ය රෑපයට නැගීමයි. මෙම නිරූපණයක ඉලක්කය වනුයේ දෘෂ්‍ය ඉදිරිපත් කිරීමකින් යම් පාඨයක දත්ත පහදා දීමයි.

                                               

Boderline Personality Disorder

Boderline Personality Disorder යනු මානසික අසමතුලිතතාවයකි. පහත දක්වා ඇති ලක්ෂණ වලින් පහක් හෝ වැඩි ගණනක් ඇති පුද්ගලයා BPD රෝගියෙකු ලෙස මනෝ චිකිත්සකවරයා හෝ මනෝ වෛද්‍යවරයා විසින් නිර්ණය කරනු ලබයි.

                                               

මනස

What is mind in Buddhism Mind is defined in Buddhism as a non-physical phenomenon which perceives, thinks, recognises, experiences and reacts to the environment. The mind is described as having two main aspects: clarity and knowing; meaning that the mind is clear, formless and allows for objects to arise in it, and that the mind is knowing, an awareness, a consciousness which can engage with objects. Mind is a phenonmenon that is not body, not substantial, has no form, no shape, no color, but, like a mirror, can clearly reflect objects." "In Pali, heart and mind are combined to be one word ...

                                               

ආදරය

ආදරය යනු ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි. ආදරය යනු චිත්තෙව්ගාත්මක භාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහකම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්ථ දැක්වීම්වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්බන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මානව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක බන්ධනයද ආදරය ලෙස සළකයි.තවත් අවස්ථාවලදී මා ...

                                               

පරිශීලන අත්දැකීම

පරිශීලන අත්දැකීම යනු, යම් නිෂ්පාදනයක්, පද්ධතිය හෝ සේවා භාවිතා කරන ආකාරය පිළිබඳව පුද්ගලයෙකුගේ හැඟීම් හා ආකල්පයි. මීට අමතරව, භාවිතා කිරීමේ හා කාර්යක්ෂමතාව පහසුව ඇතුළත් වේ. පරිශීලක අත්දැකීම්, 19 වැනි හා 20 වැනි සියවස් දක්වා විහිදෙන බවට භාවිත කල තාක්ෂණයෙන් හඳුනාගතහැක.