Back

ⓘ ෆැෂන් - කොළඹ විලාසිතා සතිය, විලාසිතා පිලිබඳ ජනමාධ්‍ය, විලාසිතා ජනමාධ්‍ය හා අන්තර්ජාලය, හේමාල් රණසිංහ, ප්‍රියන්කා චොප්රා, විලාසිතා ජන මාධ්‍යවේදනය සහ අන්තර්ජාලය ..




                                               

කොළඹ විලාසිතා සතිය

කොළඹ විලාසිතා සතිය යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන විලාසිතා දැක්මකි. එහි පළමුවැනි විලාසිතා දැක්ම 2003 වසරේදී සිදුකෙරුණු අතර, ඊට බංග්ලාදේශ, ඉන්දියානු, පාකිස්තානු, පලස්තීන, ස්පාඥ්ඥ සහ ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ මෝස්තර ඇතුළත් විය.

                                               

විලාසිතා පිලිබඳ ජනමාධ්‍ය

විලාසිතා ජනමාධ්‍ය යනු ප්‍රසිද්ධ කරන ලද විලාසිතා මාධ්‍යවල සියලු අංග විස්තර කිරීමට යොදා ගන්නා පදයකි. සමහරක් විට විලාසිතා රචකයන්ට, විලාසිතා විවේචකයන්ට හෝ විලාසිතා වාර්තාකරුවන්ට මෙම වදන යෙදේ. විලාසිතා ජනමාධ්‍ය සදහා වඩාත් සුදුසු උදාහරණය වන්නේ සඟරා හා පුවත් පත්වල දැක්වෙන විලාසිතාය. නමුත් මෙම වදනට විලාසිතා පිළිබඳව පොත්, රූපවාහිනියේ විකාශය වන විලාසිතාවලට අදාළ වාර්තා මෙන්ම අන්තර් ජාල විලාසිතා සඟරා, වෙබ් අඩවි හා බ්ලෝග් ඇතුළත් වෙයි. විලාසිතා ජනමාධ්‍යයේ ක්‍රියාව සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. සාමාන්‍යයෙන් එයට ඇතුළත් වන්නේ ලිපි ලිවීම හා සංස්කරණය හෝ විලාසිතා සංදරශණයක් ඇති කිරීමට හා අලංකාර කිරීමට උපකාර ...

                                               

විලාසිතා ජනමාධ්‍ය හා අන්තර්ජාලය

විලාසිතා පිළිබඳව වූ ප්‍රථම අන්තර්ජාල අඩවිය වූයේ ෆැෂන් නෙට්ය. එය ආරම්භ වූයේ 1995 ජනවාරි මාසයේ දීය. 1990 මැද භාගය වන විට අන්තර්ජාලය යනු අධ්‍යාපන අංශ මඟින් ක්‍රියාත්මක කළ පර්යේෂණ ජාලයක් විය. නමුත් මෙම නවතම මාධ්‍යයේ අති විශාල ඉල්ලුම විලාසිතවල මුල් පිවිසීම හා ස්වාධීන හා ජනප්‍රිය විලාසිතා ප්‍රකාශකයන්, නිර්මාණකරුවන් හා දෘශ්‍ය කලාකරුවන් ඉක්මනින් අන්තර්ජාලය හා එක්වීම මඟින් නිරූපණය වේ. ෆැෂන් නෙට් හි නිකුත් කිරීම වසර භාගයකට පමණ පසු 1995 පසුභාගයේ දී නිව් යෝර්ක් මත පදනම් වූ ෆැෂන් මෝල් හා ELLE පැමිනුණි. ලුමියර් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සඟරාව වු අතර එහි නික් නයික් හා ජීන් බැප්ටිස් මොන්ඩිනෝ ඇතුළු ඡායාරූප ...

                                               

හේමාල් රණසිංහ

1984 අගෝස්තු 25 වන දින මෙරට මාතලේ හීදී උපත ලත් හේමාල්, පිරිමි දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැනියා විය. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු බව සඳහන් වේ. සිය අධ්‍යාපන කටයුතු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හැදෑරූ ඔහු, පසුව සිය වෘත්තීය ලෙස මෙරට කලා ක්ෂේත්‍රය තෝරා ගන්නා ලදී.

                                               

ප්‍රියන්කා චොප්රා

ඉන්දියානු නිළියක වන ප්‍රියන්කා චොප් රා සිනමා වෘතියට පිවිසීමට පෙර මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කලාය. මැය වසර 2000 හේදී "ලෝක රූ රැජිණ" ලෙස කිරුළු පැලැන්දාය. ඇය 2002 වර්ෂයේ "තමිලන්" Thamizhan නම් දමිළ චිත්‍රපටයෙන් තම සිනමා දිවිය ආරම්භ කලාය. ඉන්පසු 2003 වර්ෂයේදී බොලිවුඩ් සිනමාවට එක්වූ ඇගෙය් ප්‍රථම චිත්‍රපටය "ද හීරෝ - ලව් ස්ටෝරි ඔෆ් අ ස්පයි" The Hero: Love Story of a Spy විය. එම වසරේම ඇය රඟපෑ "අන්දාස්" Andaaz වෙනුවෙන් "හොඳම නවක නිලිය" ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගැනීමට හැකි විය. "අයිට්‍රාස්" Aitraaz නම් චිත්‍රපටයෙහි දැක්වූ විශිෂ්ඨ රංගන කුසලතාව නිසා ඇයට 2004 වසරේදී "හොඳම දුෂ්ඨ චරිතය" වෙනුවෙන් ...

                                               

විලාසිතා ජන මාධ්‍යවේදනය සහ අන්තර්ජාලය

විලාසිතා පිළිබදව බිහවූ ප්‍රථම වෙබ් අඩවිය 1995 ජනවාරි මස ඇරඔුනු ෆැෂන් නෙට් වෙබ් අඩවියය. 1990 වන විටත් චන අන්තර්ජාලය විද්වතුන්ගේ විමඥ්ශනයට පැවැතිමින් ලක්වුවද,අන්තර්ජාල භාවිතය සදහා වැඩි කැමැත්තක් ජනතාව තුලින් ඇති බවට මින් පැහැදිලවිය. මින් මාස හයකට පමණ පසු" ලුමියර් ” නම් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සගරාව නක් නයිට්,ඡීන් - බැප්ටිස්ටි මොන්ඩිනෝවැනි ජායාරූප ශිල්පින්ගේ සහභාගිතවයෙන් ඇරබිනි. 1996 පැෂන් ලියු වෙබ් අඩවිය ප්‍රථම සජීව අන්තර්ජාල විලාසිතා සංදර්ශනය ඇරබියේ yves sawnt laurent විලාසිතා සන්දර්ශයත් සමගිනි. ෆැෂන් වින්ඩෝස් වෙබ් අඩවියද ප්‍රධාන වෙබ් අඩවියක් වන අතර එය 2007 දී සිය 10 වෙනි සංවස්සරය සැමරිය. ...

                                               

විලාසිතා ජන මාධ්‍යවේදය

විලාසිතා පිළිබදව බිහිවූ ප්‍රථම වෙබ් අඩවිය 1995 ජනවාරි මස ඇරබුණු ෆැෂන් නෙට් වෙබ් අඩවියය. 1990 වන විටත් අන්තර්ජාලය විද්වතුන්ගේ විමර්ශණයට ලක්විය. එයින් අන්තර්ජාල භාවිතය සඳහා වැඩි කැමැත්තක් ජනතාව තුළින් ඇති බවට පැහැදිලි විය. එයින් මාස හයකට පමණ පසු" ලුමියර් ” නම් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සගරාව නක් නයිට්,ඡීන් - බැප්ටිස්ටි මොන්ඩිනෝවැනි ජායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ඇරබිණි. 1996 පැෂන් ලියු වෙබ් අඩවිය ප්‍රථම සජීව අන්තර්ජාල විලාසිතා සංදර්ශනය අරඹනු ලැබුවේ yves sawnt laurent විලාසිතා සන්දර්ශයත් සමගිනි. ෆැෂන් වින්ඩෝස් වෙබ් අඩවියද ප්‍රධාන වෙබ් අඩවියක් වන අතර එය 2007 දී සිය 10 වෙනි සංවත්සරය සැමරීය. 1 ...

                                               

වාරිස් ඩයිරී

වාරිස් ඩයිරී යනුවෙන් හැඳින්වෙන්නේ සෝමාලි නිරූපිකාවක, කතුවරියක, නිළියක සහ සමාජ ක්‍රියාකාරිණියකි. 1997 සිට 2003 දක්වා ඇය එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස කටයුතු කළා ය.

                                               

මිස් දීවා 2020

මිස් දීවා 2020,වර්ෂ 2020 පෙබරවාරි 22 වන දින පැවති මිස් දීවා තරඟයේ 8 වන සංස්කරණයයි.දිවයින පුරා තරඟකරුවන් අතරින් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව විසි දෙනෙකු තෝරා ගන්නා ලදී.මිස් යුනිවර්ස් ඉන්දියා 2019, වර්ටිකා සිං ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස ඇඩ්ලයින් කැස්ටලිනෝ කිරුළු පැළඳුවාය.ඇය 2020 විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා ඉන්දියාව නියෝජනය කරනු ඇත.සුප්‍රානේෂන් ඉන්දියා 2019 ෂෙෆාලි සූඩ් මෙනවිය අව්රිති චෞද්රිගේ අනුප්‍රාප්තිකයා ලෙස කිරුළු පළඳින අතර ඇය 2020 සුපර්නැෂනල් මෙනවිය සඳහා ඉන්දියාව නියෝජනය කරනු ඇත.මිස් දීවා 2018 අනුශූරයා රොෂ්නි ෂෙයෝරන්, නෙහ් ජයිස්වලස් ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස කිරුළු පලදන ලදී. ඇන්ටෝනියා ප ...

                                               

ලියා කෙබෙඩේ

ලියා කෙබෙඩේ යනුවෙන් හැඳින්වෙන්නේ ඉතියෝපියාවේ උපන් නිරූපිකාවක, මාතෘ සෞඛ්‍ය අධිවාචිකාවක, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක, සහ නිළියකි. ෆෝර්බ්ස් සඟරාව අනුව ඇය 2007දී ලොව එකොලොස්වැනියට වැඩිම ගෙවීමක් ලද සුපිරි නිරූපිකාව විය. ඇගේ රුවින් එ.ජ. වෝග් සඟරාවේ කවරය තෙවරක් සරසා ඇත. 2005 සිට කෙබෙඩේ මාතෘ, අලුත් උපන් සහ ළමා සෞඛ්‍යය සඳහා වූ WHO තානාපතිවරියක ලෙස කටයුතු කරයි.

                                               

කැල්වින් ක්ලෙයින්

නඟරයේ යෝක් හෝටලයෙහි වූ කබා සාප්පුවක් වූ කැල්වින් ක්ලෙයින් සමාගම ආරම්භ කරන ලදී. පුරාවෘත්තවලට අනුව කියවෙන්නේ බොන්විට් ටෙලර් සිට පැමිණි ගැණුම්කරුවෙකු වැරදි මහලක දී විදුලි සෝපානයෙන් බැස පසුව ඩොලර් 50000 ක ඇණවුමක් ලබා දීමෙන් නැවතුණු බවයි. නමුත් එහිදී සිදුවන්නට ඇත්තේ ක්ලෙවින් විසින් ඔහුගේ නිර්මාණ බොන්විට් ටෙලර් කාර්ය මණ්ඩලයට පෙන්වීමෙන් පසු නිව්යෝර්ක් නගර සාප්පුවෙහි මිනිසුන්ගේ හා කාන්තාවන්ගේ කබා එකතුවක් වූ ප්‍රථම කැල්වින් ක්ලෙයින් එකතුවට මාර්ගය විවර වූ බවයි. 1969 දී අවම බවේ සුපිරි විශාරදයා ලෙස පසුව හැඳින්වෙනු ලැබූ ක්ලෙයින් මහතා වෝග් සඟරාවේ පිටකවරයෙහි නිරූපණය විය. 1971 වන විට ක්‍රීඩා ඇඳුම්, නිල කබ ...

වික්ටෝරියාස් සීක්‍රට්
                                               

වික්ටෝරියාස් සීක්‍රට්

වික්ටෝරියාස් සීක්‍රට් යනු කාන්තා කොමු පිළි, ඇඟළුම්, සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිර්මාපක, නිමැවුම් සහ අළෙවි කරනු ලබන ඇමරිකානු සමාගමකි. 2012 වසරේ ඇ.ඩො. බිලියන 6.12 ක විකිණුම් සපිරි සමාගම, විශාලතම ඇමරිකානු කාන්තා කොමු පිළි වෙළඳ සමාගම වේ. වික්ටෝරියාස් සීක්‍රට් හී සම්පූර්ණ හිමිකම එල් බ්‍රෑන්ඩ්ස් සතුය.

නයෝමි කැම්බෙල්
                                               

නයෝමි කැම්බෙල්

නයෝමි කැම්බෙල් යනු බ්‍රිතාන්‍ය ජාතික සුපිරි නිරූපිකාවක සහ නිළියක වේ. වයස අවුරුදු 15දී නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය 1980 සහ 1990 දශකයන්හී වඩාත් පිළිගැනුම සහ ඉල්ලුම සහිත නිරූපිකාවන් තිදෙනා අතර සහ ඇගේ පරම්පරාවෙහි ප්‍රකාශයට පත් සුපිරි නිරූපිකාවන් සයදෙනා අතුරින් අයෙකු විය.