Back

ⓘ චරිත කතා - චරිත කථා, ජාතක පොත, ගේම් ඔෆ් ත්‍රෝන්ස්, කොමීඩියා ඩෙල් ආටේ, කෙටිකතාව, විකට තීරු සම්මුති හා ප්‍රෙභ්ද., චිත්‍රානන්ද අබේසේකර, අභය ඉඳුරුව ..




                                               

චරිත කථා

චරිත කථා ලිවීමේ කලාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියනු ලබයි. පුරාණ බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොටේමියාව වැනි ස්ථානයන්හි හමුවු විවිධ චරිත කථා ඊට සාක්‍ෂි වේ. ගලින් සහ මැටියෙන් කරන ලද පුවරු මත එකල මෙම චරිත කථා ලියන ලදී. එහෙත් පුරාණ ගල් ගුහා වල අඳින ලද සිතුවම් ලෝකයේ චරිත කථාවන්හි ආරම්භය ලෙස සැලකේ. මෙම සිතුවම් වල එකල මානවයා ජීවත්වු සමාජයේ සිටි විවිධ ජයග‍්‍රහණයන් ලද පුද්ගලයින් පිළිබඳව ඇඳ ඇත්තේය. මේවා චරිත කථාවන්හි මුලාරම්භය ලෙස සලකනුයේ එබැවිනි. අද භාවිතා වන චරිත කථා රචනා කිරීමේ සම්ප‍්‍රදාය ආරම්භ වුයේ ග්‍රීක සංස්කෘතියක් සමඟය. බ‍්‍රයෝග‍්‍රෆ නම් චරිත කථා සඳහා යෙදෙන වචනය ප‍්‍රථම වරට දැකගත හැකිවුයේ එවකට ලි ...

                                               

ජාතක පොත

පන්සියපනස් ජාතක පොත හැදින්වීම. ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ. මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මායිමියන්ගේ අටුවා පාලියට නැගීමේව්‍යාපෘතිය බස්සේ එය පාලියට නැගී අදත් අප අතර "පාලි ජාතකටිඨ කතාව" නමින් පවත ...

                                               

ගේම් ඔෆ් ත්‍රෝන්ස්

ගේම් ඔෆ් ත්‍රෝන්ස් යනු ෆැන්ටසි ප්‍රභේදයට අයත් ඇමරිකානු රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය HBO නාලිකාව සඳහා ඩේවිඩ් බෙනියෝෆ් සහ ඩබ්. බී. වෙයිස් විසින් නිර්මාණය කරන ලදී. මෙම ටෙලිනාට්‍ය මාලාව ජෝර්ජ් ආර්. ආර්. මාටින් විසින් රචනා කරන ලද අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය ෆැන්ටසි නවකතා මාලාවේ රූපවාහිනී අනුවාදයයි. එම නවකතා මාලාවේ පළමුවැන්න අ ගේම් ඔෆ් ත්‍රෝන්ස් නම් වේ. බෙල්ෆාස්ට් නුවර චිත්‍රාගාරයකදී මෙන්ම ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මෝල්ටාව, මොරොක්කෝව, උතුරු අයර්ලන්තය, ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය සහ ඇමරිකානු එක්සත් ජනපදය යන රටවල විවිධ ස්ථාන වලදී මෙහි රූගත කිරීම් සිදුකර තිබේ. මෙහි මංගල දර්ශනය 2011 අප්‍රේල් 17 දින HBO ...

                                               

කොමීඩියා ඩෙල් ආටේ

කොමීඩියා ඩෙල්ආටේ හා සන්නි වැනි චරිතවල ආදි මුතුන් මිත්තන් වේ. සාම්ප්‍රදායික හා ගතානුගතික කතා වස්තුව වන්නේ ඉනමොරාටි Innamorati ආදරයෙන් වෙළී සිටින අතර විවාහ වීමට අපේක්ෂාවෙන් සිටී. නමුත් එක් වැඩිහිටියෙක් වෙචියෝ හෝ වැඩිහිටියන් කිහිපදෙනෙකු වෙචි මෙය සිදුවීම නවතයි. එමඟින් ආදරවන්තයන්ට සන්නි විකාර සේවකයින් කෙනෙකුගෙන් හෝ කිහිපදෙනෙකු‍ෙග් ආධාර පැතීමට සිදුවේ. නියමානුකූලව කතාව අවසන් වන්නේ සුභදායකවය. එනම් ඉනමොරාටි‍ෙග් විවාහය සිදුවී වැරදිවලට සමාව ලැබීමෙනි. මෙවැනි කතාවලට ගණනය කල නොහැකි තරම් විචල්‍යතා පවතී. මේවායේ පවතින විචල්‍යතා වලට සම්පූර්ණයෙන්ම කතාවෙන් පිටපැනීම්ද ඇතුලත් වේ. උදා. ලෙස ප්‍රසිද්ධ කතාවක් වන අර ...

                                               

කෙටිකතාව

කෙටිකතාවක් යනු සාපේක්ෂව කෙටි කාලවේලාවක් තුළ කියවා නිමකළ හැකි කෙටි ගද්‍ය ප්‍රබන්ධ විශේෂයකි. 17වැනි සියවසේ පැවති අසා සිටින්නන්ට කථාන්දර කීමේ සම්ප්‍රදාය තුළින් උපත ලැබූ කෙටිකතාව නිශ්චිත චරිත ලක්ෂණ සමුදායකින් වෙන්කර දැක්විය නොහැකි තරම් පුළුල් නිර්මාණාවලියකට මාධ්‍යය වී තිබෙන සාහිත්‍ය ආකෘතියකි. මුල් යුගයේ දී කෙටිකතාව ප්‍රධාන චරිත කීපයක් පමණක් යොදාගනිමින් එක් මූලික සිද්ධියක් නිරූපණය තුළින් කිසියම් එක් තේමාවක් විවරණය කිරීම අරමුණු කර ගත්තේ ය. ඒ තුළ නවකතාවකට වඩා අඩු වශයෙන් සහ රචනාවක් තුළ දීට වඩා වැඩි වශයෙන් කථා වින්‍යාසය,අනුනාදය/පුනරුක්තිය, සහ වෙනත් ක්‍රියාශීලී ගුණාංගයන් යොදාගනී. කෙටිකතාව නවකතාවෙන් ...

                                               

විකට තීරු සම්මුති හා ප්‍රෙභ්ද.

බොහෝ විටක තිරුවල චරිතවල වයස ඉහල නොයෙකි. එහෙත් වයසට යන චරිතද ඇත.උදාහරණ ලින් ජොන්ස්ටන්ගේ ‘ෆෝ බෙටර් ඕර් ෆෝ වර්ස්’ වියපත් වන චරිත ඇතුලත් පළමු තිරුව වූයේ ‘ගැසලන් ඇලි’ ය. විකට තිරු ඉතිහාසය තුල විටක නොවන එහෙත් කතාවක් ඉදිරිපත් කරන චරිතද ඇත. උදාහරණ ‘ද ෆෑන්ටන්, ප්‍රින්ස් වෙිලියන්ට්, ඩික් ෙට්‍රසි,වර්ත්, මෝඩස්ටී බ්ලේස් සහ ටාසන් සමරහර තිරු විකට ෙපාත්වල චරිත උපහාස ගණ. උදාහරණ සුපර්මෑන්, බැට්මෑන්, ද අැමේසන් ස්පයිඩර් මැන්. ප්‍රධාන චරිත වශයෙන් සතුන් ඇතුලු වූ තිරු ද ඇත. සමහරුන් කතා නොකරයි. උදාරහරණ මාමඩියූක්,ද ඇන්ග්‍රීයස්ට් ඩා්ග් ඉන්ද වර්ල්ඩ් සටහරැන් වචන කතා කළද ඒවා මිනිසුන්ට තේරුම් ගත නොහැකිය. උදාහරණ බැලුම් ...

චිත්‍රානන්ද අබේසේකර
                                               

චිත්‍රානන්ද අබේසේකර

චිත්‍රානන්ද අබේසේකර යනු ශ්‍රී ලංකාවවේ ප්‍රවීන ගීත රචකයෙකි. චිත්‍රානන්ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවවේ හිටපු අධ්‍යක්ෂක ද වෙයි. චිත්‍රානන්ද අබේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. අබේසේකරයන්ගේ සමකාලීන නාලන්දා මිතුරන් අතර කරුණාරත්න අබේසේකර, ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න, ආනන්ද වීරකෝන්, සුගතමුනි ඥාණසිරි, සුමන අක්මීමන, ගුණරත්න අබේසේකර වැන්නවුන් විය.

අභය ඉඳුරුව
                                               

අභය ඉඳුරුව

මහාචාර්ය අභය ඉඳුරුව යනු එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය හා මොරටුව විශ්ව විද්‍යාලයයේ හිටපු ප්‍රතම ආරම්භක පරිගණක පීඨාධිපති වරයායි. ඔහු වරලත් පරිගණක ඉංජිනේරුවරයෙකි. අභය ඉඳුරුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

වින්‍ය ආරියරත්න
                                               

වින්‍ය ආරියරත්න

වෛද්‍ය වින්‍ය ආරියරත්න යනු සර්වෝදය ස්‍රමධාන ව්‍යාපාරයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වරයායි. සර්වෝදය සභාවේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න වින්‍යගේ පියාණන්ය.

ඉන්ග්මා බග්මාන්
                                               

ඉන්ග්මා බග්මාන්

උපත -1918 ජූලි 14 වනදා ස්වීඩනයේ අප්සෝලා ප‍්‍රදේශයේ දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා පස් වතාවක් විවාහ වී ඇති බර්ග්මාන් දරු දැරියන් නව දෙනෙකුගේ පියකි. මරණය - 2007 ඔක් 31 අවුරුදු 89 ක් ජීවත්ව සිට ස්වීඩනයේ ෆාරෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේදී වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂණයට පිවිසි බර්ග්මාන් පසුව ටෙලි නාට්‍යකරණයට ද පිවිස ඇති අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ අධ්‍යක්‍ෂකවරයාට හිමි සම්මානය ද දිනාගැනීමට සමත් විය.

                                               

උපුල් ශාන්ත සන්නස්ගල

සැළලිහිණි සන්දේශය විමසුම සෙත් කවිය නූතන කාව්‍ය රසාස්වාදනය උසස් පෙළ සාහිත්‍ය විචාරය ගැඹුර සහ අද්දර - කෙටිකතා විචාරය ගම්පෙරළිය විමසුම යුගාන්තය සාරපූර්ණ විමර්ශනය නවකවි සරණිය විමසුම මනමේ පරිපූර්ණ විචාර සංග්‍රහය ජාතක කතා විමසුම හංස සංදේශය විමසුම සද්ධර්ම රත්නාවලිය විමසුම හුණුවටයේ කතාව විමසුම

                                               

එස්. ඞි. ගුණදාස

එස්. ඞි. ගුණදාස යනු දාස සමූහ ව්‍යාපාරයේ අධිපති සහ ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ශ්‍රී ලංකාවට සුපිරි වෙළෙඳසල් සංකල්පය හඳුන්වා දෙන ලද්දේ ද ගුණදාස මහතා ය. ඩියූරෝ කමිසය හඳුන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ද පුරෝගාමියෙක් විය. ඉන් පසු ඔහු ලොව සුප්‍රකට පියරේ කාර්ඩින් කමිසය ශ්‍රී ලංකාවේ නිපදවීමේ අවසරය ද ලබා ගත්තේය.

පිලිප් ගුණවර්ධන
                                               

පිලිප් ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු වන දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන විසින් ශ්‍රී ලංකාවට ට්‍රොට්ස්කිවාදය හඳුන්වා දුන් අතර, සමාජවාදයේ පියා ලෙසින් සහ බොරළුගොඩ සිංහයා ලෙසින් හැඳින්වෙයි.

ප්‍රභාත් මාන්නප්පෙරුම (Prabhath Mannapperuma)
                                               

ප්‍රභාත් මාන්නප්පෙරුම (Prabhath Mannapperuma)

micro:bit ශ්‍රී ලංකා සමුහයේ අරමුණ STEMUp අධ්‍යාපනික පදනම පිළිබඳ දර්ශනයක් CoderDojo ශ්‍රී ලංකා හරහා ශ්‍රී ලාංකීය දූ පුතුන් පරිගණක කේතනයෙන් සවි බල ගැන්වීම ශ්‍රී ලංකාවේ තරුණ පරිගණක ක්‍රමලේඛකයින් ටිකෙන් ටික ගොඩනැගීම

මාපලගම විපුලසාර හිමි
                                               

මාපලගම විපුලසාර හිමි

එවක රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මගපෙන්වීම මත 1972 වර්ෂයේදී මාපලගම විපුලසාර හිමි විසින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන ලදී.

                                               

මාර්ක් ඇන්ටනි බ්‍රේස්ගර්ඩ්ල්

මාර්ක් ඇන්තනි ලිස්ටර් බ්‍රේස්ගර්ඩ්ල්, යනු ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් හෙබවූ ඉංග්‍රීසි-ඕස්ට්‍රේලියානු සම්බවයක් සහිත මාක්ස්වාදී විප්ලවකරුවෙකු වේ.