Back

ⓘ සංස්කරණය අවැසි ලිපි - ඒබ්‍රහම් ටී. කොවූර්, මහායාන, පත්රකලාවේදනය., යුනිස්ක්‍රයිබ්, ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්, 2016 චිත්‍රපටය, සක්කාරං, හන්ටිංටන්ගේ රෝගය ..




                                               

ඒබ්‍රහම් ටී. කොවූර්

ආචාර්ය ඒබ්‍රහම් තෝමස් ‍කොවූර් යනු තම වෘත්තියෙන් විශ්‍රාම යාමෙන් අනතුරු ව, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දේව පුත්‍රයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ සහ වෙනත් අවිද්‍යාත්මක මිත්‍යාවන්ගේ ප්‍රයෝගයන් ලෝකයට අනාවරණය කිරීමේ ව්‍යාපාරය නිසා ප්‍රසිද්ධියට පත් වූ හේතු වාදියෙකි. අධ්‍යාත්මික මිත්‍යාවන් සහ සංවිධානාත්මක ආගම් පිළිබඳ ඔහුගේ ඍජු, එමෙන්ම ඇනුම්පද සහිත වූ විවේචන, ශ්‍රාවකයා ඉතා උද්යෝගයෙන් යුතු ව පිළිගැනීම, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ හේතුවාදී සංගම්වල නව ප්‍රබෝධයක් ඇති කිරීමට ප්‍රබල හේතුවක් විය.

                                               

මහායාන

බෝධිසත්ත්ව සංකල්පයට හා බෝධි චිත්තයට මහායාන බෞද්ධ චින්තනයෙහි සුවිශේෂී තැනක් හිමිවේ. පාලි පෙළ දහමේ මෙන් ම සංස්කෘත සාහිත්‍යයේ ද බෝධි සත්ත්වයන්ට අර්ථ සපයා ඇති ආකාරය විමසා බැලීම වැදගත් වේ. ‘බෝධි’ යනු අවබෝධය යි. නිවන අවබෝධ කිරීම බෝධිය නම් වේ. ‘සත්ත’ යන්නට පාලි පෙළ දහමේ අර්ථ කිහිපයක් දක්වා ඇත. සංජ් ධාතුවෙන් ඇලීම් අර්ථයෙහි අතීත කෘදන්ත පදයක් ලෙසත් යෙදී ඇති අතර ‘සද්’ ධාතුවෙන් භාව තද්ධිත පදයක් වශයෙන්ද භාවිත වේ. විද්‍යමානවන පෙනෙයන අර්ථ ඒ අතර වේ. බෝධිසත්ව යන අර්ථය ඒ අනුව සම්බෝධිය පෙනෙන, විද්‍යමාවන අර්ථයෙන් විග්‍රහ කළ හැකිය. සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී ‘’බෝධි සත්ත්වයා’’ යන්න සර්වඥතා ඥානය ලැබීමට නියත විවරණ ...

                                               

පත්රකලාවේදනය.

නර්වචන සහ නරුක්තිය. පත්‍රකලාවේදය යනු පුවත් රැස්කරීම,ලිවීම සහ වාර්තා කිරීම සම්බන්ද විෂය වන අතර එයට ලිපි සංස්කරනය සහ ඉදිරිපත් කිරීම ද අයත්වේ. එය පුවත් පත්, සගරා, ගුවන් විදුලි හෝ රූපවාහිනියට සිමාව නොමැත අතර විවිධ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වේ. පුවත් පල කිරීමේ ප්‍රමුඛයා වීමේ පිඩනයත් සමග විවිධ මාධ්‍යයතන නිවැරදි බව,ගුනාත්මක බව සහ ෙෙශලිය පිළිබදව විවිධ සම්බමතයන් භාවිතා කරන අතර ප්‍රකාශනයට පෙර සංස්කරනය හා සෝදුපත් කියවීම සිදු කරයි. රාජ්‍ය ආයතන නලධාරීන් ජනතාවට වග කයවීම සදහා යොදාගත් පෘඩ ඉතිහාසයක් ඇතැම් මාධ්‍ය ආයතන සතු නමුත් මාධ්‍ය වගකිම පිළීබදව ඇතැම් විචාරකයන් ප්‍රශ්න කරති. ඉංග්‍රීසි භාෂාවේ" ජර්නලිස්ට් ” ...

                                               

යුනිස්ක්‍රයිබ්

යුනිස්ක්‍රයිබ් යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි යුනිකෝඩ්-අක්ශර ඈඳීමේ මෙවලම් කට්ටලයකි. මේවා ගොඩනඟා ඇත්තේ USP10.DLL නම් Dynamic-Link Libraryය තුලය. Windows 2000 සහ Internet Explorer 5.0 සමඟ මෙම USP10.dll මුලින්ම මහජනතාව අතට පත්විය. මීට අමතරව, Windows CE platform ද එහි 5.0 වන වෙළුමේ සිට යුනිස්ක්‍රයිබ් සමග ක්‍රියාකාරී විය.

                                               

ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් (2016 චිත්‍රපටය)

ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් යනු 2016 ඇමරිකානු ෆැන්ටසි වික්‍රමාන්විත චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජේම්ස් බොබින් විසින් වන අතර, රචනය සිදුකරන ලද්දේ ලින්ඩා වූල්වර්ටන් විසිනි. මෙය ටිම් බර්ටන්, ජෝ රොත්, සුසෑන් ටොඩ් සහ ජෙනිෆර් ටොඩ්ගේ නිෂ්පාදනයකි. මේ සඳහා පාදක වී ඇත්තේ ලුවිස් කැරොල් විසින් නිර්මාණය කළ චරිත වන අතර, මෙය 2010 ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් චිත්‍රපටයේ අනුගාමී චිත්‍රපටය ද වේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජොනී ඩෙප්, ඈන් හැතවේ, මියා වසිකොව්ස්කා, මැට් ලූකස්, රීස් අයිෆන්ස්, හෙලේනා බොන්හැම් කාටර් සහ සචා බැරන් කොහෙන් විසිනි. එසේම මෙහි ස්ටීවන් ෆ්‍රයි, මයිකල් ෂීන්, ටිමති ස්පෝල් සහ ...

                                               

සක්කාරං

සක්කාරං යනු 2016දී තිරගත වූ, ධර්මසේන පතිරාජයන් විසින් වසර 20ක නිහඬියාවෙන් පසු අධ්‍යක්ෂණය කල චිත්‍රපටියයි. සංස්කෘතිකමය වටිනාකමක් ඇති මෙහි කතාවට පාදක වූයේ සාහිත්‍ය කෘතියක් වීම විශේෂත්වයකි. මෙහි බිමල් ජයකොඩි,ප්‍රසාදිනී අතපත්තු, ගයාන් වික්‍රමතිලක ප්‍ර්‍රධාන චරිත හොබවයි.

                                               

හන්ටිංටන්ගේ රෝගය

හන්ටිංටන්ගේ රෝගය හෙවත් හන්ටිංටන්ගේ කෝරියාව යනුවෙන් හැඳින්වෙන්නේ මොළයේ සෛලවල මරණයට හේතුවන ප්‍රවේණි ආබාධයකි‍. මෙහි මුල්කාලීන සංකූලතා ලෙස චිත්තාවේග හෝ මානසික හැකියාවන්ට සියුම් ගැටලු ඇති වේ. ඉන් අනතුරුව සාමාන්‍යයෙන් සමායෝජනය මඳ වීම සහ නොසන්සුන් ගමන් විලාසය වැනි තත්ත්ව ඇතිවිය හැක. රෝගය වැඩිදියුණු වීමේ දී, සමායෝජනය සිදු නොවී සිරුරේ පාලනය කළ නොහැකි හදිසි චලන ඇතිවනු දැකගත හැක. සමායෝජන චලන අපහසු තත්ත්වයට පත්වන තෙක් කායික හැකියා ක්‍රමයෙන් අයහපත් අතට හැරේ. එවිට පුද්ගලයාට කථාකළ නොහැකි වේ. මානසික හැකියා ක්‍රමයෙන් පරිහානියට පත්වී චිත්ත වික්ෂේපය හෙවත් ඩිමෙන්ෂියා තත්ත්වයට පත්වේ. පුද්ගලයා අනුව මෙහි විශේෂිත ...

                                               

වින්ඩෝස් මීඩියා ප්ලේයර්

වින්ඩෝස් මාධ්‍ය වාදකය යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද හිමිකමක් සහිත සංඛ්‍යාංක මාධ්‍ය වාදකයක් සහ මාධ්‍ය පුස්තකාල වැඩසටහනකි. මෙය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල, සාක්කුවල දමන PCවල සහ වින්ඩෝස් දුරකතනය-මත පදනම් වු උපාංගවල ශ්‍රව්‍ය, දෘෂ්‍ය ගොනු වාදනය කිරීමට සහ පින්තුර බැලීමට යොදා ගන්නකි. වින්ඩෝස් මාධ්‍ය වාදකයේ විවිධ සංස්කරණ Mac OS, Mac OS X සහ Solaris වැනි මෙහෙයුම් පද්ධති සදහාද දියත් කර ඇත. එහෙත් Solaris මෙහෙයුම් පද්ධතිය සදහා දියුණුකිරීම් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දැනට නවතා දමන ලදී.

                                               

ඈන් ෆ්‍රෑන්ක්

ඇනිලිස් ඈන් මාරි ෆ්‍රෑන්ක් ඕලන්ද උච්චාරණය, උච්චාරණය ; 12 June 1929 – early March 1945 යනු සමූලඝාතනයට ලක් වූ යුදෙව් ජාතිකයින් අතරින් වඩාත්ම කතා බහට ලක් වූ අයෙකි. යෞවනියකගේ දිනපොත නම් ඇගේ යුධ කාලින දිනපොත, නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකටම පාදක වී ඇත. වෙයිමර් සමුහාණ්ඩුවේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලැබූ ඇය, ඇගේ ජිවිතයේ වැඩි කාලයක් ජිවත් වුයේ නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් නගරයේයි. උපතින් ජර්මානු වුවද 1941 දී ෆ්‍රෑන්ක්ට ඇයගේ පුරවැසිභාවය අහිමි කරන ලදී. ඇගේ මරණයෙන් පසු ඇගේ දිනපොත ප්‍රකාශයට පත් වීම නිසා ඇයට අන්තර්ජාතික කීර්තියක් හිමි විය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් නෙදර්ලන්තය අත්පත් කර ගන්නා විට ඇයට අත් ...

                                               

ශෘංගාර සාහිත්‍යය

කියවන්නිය ව ලිංගික ව උත්තේජනය කිරීමේ අරමුණ ඇති ව හෝ ලිංගික ව උත්තේජනය කිරීමට හැකි අන්දමින් මානව ලිංගික හැසිරීම් විෂය කරගනිමින් ලියැවුණු ප්‍රබන්ධමය හෝ නිර්ප්‍රබන්ධමය වූ රචනාවන් ශෘංගාර සාහිත්‍යයට අයත් වේ.මේවා නවකතා, කෙටිකතා, කාව්‍යය, ආවර්ජනා සහ ලිංගික අත්පොත් වැනි ඕනෑම ස්වරූපයකින් ප්‍රකාශයට පත්විය හැකිය. වෛශ්‍යකර්මය, කාම සැණකෙළි, සමලිංගිකත්වය, ස්වයං පරපීඩා කාමුකත්වය සහ වෙනත් නොයෙක් අශ්ලීලමය විෂයන් හෝ අර්චනයන් වැනි තේමාවන් ඇසුරු කරගත් අශ්ලීලමය වූ හෝ නොවූ භාෂාවකින් රචනා වන ප්‍රකාශනයන් ද මෙම ශානරයෙහි ම විශේෂාංගයන් ය. උපහාසය සහ සමාජ විචාරය යනු ද මෙයට අයත් අනෙකුත් පොදු මූලිකාංගයන් වෙයි. මෙවැනි අම ...

                                               

සේවා පත්‍රකලාවේදනය

සේවා පත්‍රකලාවේදනය පෘද්ගලිකය. මෙය විනෝදාශ්වාදනය ලබා දෙන මාධ්‍යක් නොව, ජනතාව උපායයන්, උපදෙස්, රහස් සහ ඇතුලාන්ත තොරතුරු ලබාදෙන ක්‍රමයකි. මේ අනුව විශාල වශයෙන් අලවි වන බොහෝ සගරා මේ ගනයට වැටේ. සේවා පත්‍රකලාවේදනය හරහා සාර්ථක වූ සගරානම් බජට් ක්‍රැවල්, බෙටර් හෝම්ස් ඇන් ගඞෆනස්, ෆැමිල සර්කල්, ග්ලැමර් හෙප්ත, ඩේලේඩීස් හෝම් මෝර්, විමෙස් හෙල්ත් සහ වියුමැන් ආදියය. මේවානයේ බොහෝ ලිපි සෘජුවම පාටකයාව අමතයි.