Back

ⓘ ලිංගිකත්වය - නවයොවුන් ලිංගිකත්වය, පූර්ව වෛවාහික ලිංගිකත්වය, කාම ප්‍රකාශන, ලිංග, මානව ප්‍රජනන පද්ධතිය, ජෑස් පත්‍රකලාවේදනය, ත්‍රිපුර සුන්දරී, ශිව, ස්වභාවාදය ..




                                               

නවයොවුන් ලිංගිකත්වය

නවයොවුන් ලිංගිකත්වය යනු නවයෞවනයන්ගේ ලිංගික හැගීම්, හැසිරීම් සහ මනෝලිංගික සංවර්ධනය ඇතුළත් කරගත් මානව ලිංගිකත්වයේ නිශ්චිත අවධියක් වේ. ලිංගිකත්වය නවයොවුන් දිවිය තුළ නිරන්තර ව සක්‍රීය භූමිකාවකට හිමිකම් කියන්නකි. ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් සහ සමාජ සම්මතයන්, ඔවුන්ගේ ලිංගික දිශානතිය, සහ ලිංගික ව හැසිරිය හැකි අවම නෛතික වයස් සීමාව වැනි සමාජීය සීමාකිරීම් බොහෝ අවස්ථාවන්වල දී නවයොවුන් ලිංගිකත්වය කෙරෙහි බලපෑම් කරන සාධක ලෙස දැක්විය හැකි ය. මානව විශේෂය තුළ සාමාන්‍යයෙන් පරිණත ලිංගික ආශාවක් ඇතිවනු දැකිය හැකිවන්නේ යෞවනෝදය උදාවීමත් සමග ය. ලිංගිකමය භාවයන් ස්වයං වින්දනය හෝ සහකරුවතු සමග ලිංගික හැසිරිම වැනි ස්වර ...

                                               

පූර්ව වෛවාහික ලිංගිකත්වය

පුර්ව වෛවාහික ලිංගිකත්වය යනු විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීමයි.අතීතයේ විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස බොහෝ සංස්කෘතීන් තුල පිළිගැනුණි නමුත් 1960 න් පසු බොහෝ සංස්කෘතීන් තුල මෙය පිළිගුනුණි.විශේෂයෙන් බටහිර සමාජවල මෙම තත්වය දැකිය හැකිය.බොහෝ ආගම් තුල විවාහයට පෙර ලිංගික අසුරක් පැවැත්වීම පාපයක් ලෙස ඉගැන්වේ.මුස්ළිම් රටවල විවාහ පූර්ව ලිංගික ඇසුර බරපතල වරදක් ලෙස පිළිගනී.උදාහරණ ලෙස මලයාසියාව,ඉන්දුනීසියාව,ජොර්ධානය,පාකිස්ථානය හා ඊජිත්තුව දැක්විය හැකිය.එහෙත් බටහිර රටවල විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස පිළි නොගනී.උදාහරණ ලෙස ස්පාඥ්ඥය,ජර්මනිය,ප්‍රංශය දැක්විය හැක.

                                               

කාම ප්‍රකාශන

ලිංගික ආශ්වාදය හා කාමුක සතුට ලබා ගැනීම ගැනීම පිනිස ලිංගිකත්වය ඉස්මතු කර පෙන්වන ප්‍රකාශන, කාමෝද්දීපක ප්‍රකාශන ලෙස හැ‌ඳින්වේ. මේවා පොත්, සගරා, චායාරූප, චිත්‍රපටි, වීඩියෝ හෝ පරිගණක ක්‍රීඩා වැනි විවිධ මාධ්‍ය වලින් පවතී. මෙම ප්‍රකාශන කර්මාන්තයක් ලෙස ආරම්භ වුයේ විසිවන සියවසේ පසුබාගයේදී ය. අන්තර්ජාලය නිසා කාමෝද්දීපක ප්‍රකාශන ශීග්‍රයෙන් ව්‍යාප්ත වූ අතර වර්තමානයේදී එය වසරකට ඩොලර් බිලියන ගණනක් උපයන කර්මාන්තයක් බවට පත වී ඇත.

                                               

ලිංග

විශේෂ බොහොමයක ජීවියෝ, ගැහැණු සහ පිරිමි නම්වන ලිංග දෙකකට අයත්වනසේ විශේෂීකරණය වීඇත.සත්ව රාජධානියට අයත් ජීවීන් තම වර්ගයා බෝකිරීම හෙවත් ප්‍රජනනය සදහා හැඩගැසී ඇති අපූරු ක්‍රමයක් වන්නෙ ඔවුන් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් දැක්වෙන බෙදීමයි.ශාක රාජධානිය තුලද ලිංගික බෙදීමක් දක්නට ලැබුනද ඇතැම් ශාක ලිංගික ප්‍රජනනය මගින් තම වර්ගයා බෝකිරීම සිදු නොවේ.ඒ වෙනුවට ශාක රාජධානිය තුල වර්ධක ප්‍රජනනය ක්‍රියාත්මකවේ.මේ අනුව ලිංගික ප්‍රජනනය ශාක හා සත්ව රාජධානිතුල දක්නට ලැබෙන ලක්ෂණයකි.සත්වයින් අතර ගැහැණු හා පිරිමි වශයෙන් කොටස් දෙකක් දක්නට ලැබේ.ශාක තුල බොහොවිට එකම ශාකයකම ලිංග දෙකටම අයත් අවයව දක්නට ලැබේ.සතුන් ලිංගික සංසර්ගය මග ...

                                               

මානව ප්‍රජනන පද්ධතිය

ප්‍රජනන පද්ධතිය යනු යම් ජීවියකුගේ ප්‍රතිප්‍රනයනය සඳහා උපයෝගී වන ඉන්ද්‍රිය පද්ධතියයි. එකම වර්ගයේ ජීවීන් දෙදෙනෙකුගේ ජාන සුසංයෝගයකින් ඉතාමත් සාර්ථක ප්‍රජාවක් බිහි කිරීමට පුලුවන. ප්‍රජනන පද්ධතියෙහි ඇති ප්‍රධානතම අවයවයන් වන්නේ බාහිරව ඇති ජනනේන්ද්‍රියන් සහ ශරීරය තුල ඇති ඉන්ද්‍රියන්ය. තවද ප්‍රජනන පද්ධතියෙහි තුල ඇති වන රෝග බහුලව ඇති අතර ඒවා ලිංගක ක්‍රියාවලියන් ඔස්සේ බෝ වෙන අවස්ථා ඇත්තේය.ස්ත්‍රී ජන්මාණු සෛල හා පුරුෂ ජන්මාණු නිපදවීම උදෙසා ස්ත්‍රීන් හා පුරුෂයන් තුල වෙනවෙනම සුවිශේෂී වූ පද්ධතීන් පිහිටයි.ඵ්වා ප්‍රජනන පද්ධති ලෙස හැදින්‍‍වේ. ජීවී ලෝකයේ අඛන්ඩ පැවැත්ම උදෙසා ජීවීන් තම වර්ගයා බෝ කල යුතුය.ඵම ක ...

                                               

ජෑස් පත්‍රකලාවේදනය

ජෑස් පත්‍රකලාවේදනය. මෙම ප්‍රවණතාව 1920 ගණන්වල ඇතිවිය. මෙම නාම භාවිතාවූයේ මෙකල පත්‍රකලාවේදනයේ ජවසම්පන්න බව සහ හොදින් නිරූපනය කල ටැබ්ලොයිඩ් ආකෘතිය නිසාය. උතුරැ අැමරිකාව 1920 දශකයේ අැමරිකානු ඉතිහාසනසයේ වර්ණවත් පරිච්චේදනයක් ඇය සැලෙක්. මෙසේ වර්ණ වත්වූ එක් ආකාරයක් පමණ වූ පුවත් පත් තිබූ අතර ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ඇතුලු කර තිබුනි. පළවන ලෝක යුද්ධයෙන් පසු ඈ.එ.ඡ මාධ්‍ය ආකර්ශණිය රටාවකට එල බියේය. මෙම පරිච්චේදනය කෙටි වූවත් 1919 -- 24 කාලතුළ වැඩි අවධානයක් ලබාගැනුනි. විශේෂයෙන් නවියෝක් හි මෙය හරහා හොලිවුඩය, ලිංගිකත්වය,අපරාදනය,මුදල් ආදී බොහෝ ෙක්ෂත්‍රෙය් ආවරණය කෙරිනි. මෙම ක්‍රමය යටතේ අකුරු වලින් නොව රූප වලි ...

                                               

ත්‍රිපුර සුන්දරී

ත්‍රිපුර සුන්දරී යනුවෙන් හැඳින්වෙන්නේ දශ මහාවිද්‍යාවියන්ගෙන් අයකු ලෙස සැලකෙන දෙවඟනකි. ඇය වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ ලලිතා සහස්‍රනාමයෙහි වඩාත්ම වර්ණනාවන්ට ලක්වූ දේවිය සහ හින්දු ආගමේ ලලිතෝපාඛ්‍යාන යට වස්තු විෂය ලෙසයි. හින්දු ධර්මයට අනුව පරබ්‍රහ්මන් හෙවත් සර්වබලධාරි දෙවියන් වන්නේ ලලිතාම්භිකා මෑණියන්ය.

                                               

ශිව

ශිව දෙවියන් හින්දු ආගමේ ත්‍රී මූර්තියේ එක් ප්‍රධාන දෙවිවරුන් ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන්ගෙන් එකක් වන ශෛව ආගම තුළ ශිව දෙවියන් ශ්‍රේෂ්ඨතම දෙවියන් ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙයි. ශෛව සම්ප්‍රදායට අනුව ශිව දෙවියන් විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. ශක්ති වාදය නම් වූ හින්දු ආගමික සම්ප්‍රදායේ දී, ආදිපරාශක්ති නම් වූ දේවතාවිය විශ්වය නිර්මාණය කලා යැයි විශ්වාස කෙරෙන අතර, එහිදී ආදිශක්ති ස්වරූපය දැරිය හැකි යැයි කියැවෙන පාර්වතී දේවියගේ ස්වාමියා ලෙස ශිව දෙවියන් ගෞරවයට පාත්‍ර වී ඇත. ශෛ ...

                                               

උපරිම අහංභාවය හෝ අධි අහංභාවය (Super-ego)

ප්‍රොයිඩ්ගේ සිද්ධාන්ත අනුව අධි අහංභාවය යනු පියෙකු වැනි චරිතය සහ සංස්කෘතික නියාමකයන් සමාග්‍රහණය කිරීමයි. අධි අහංභාවය ආශාවන්ට විරුද්ධව නැගී සිටී. එනම් egoවලට ප්‍රතිවිරුද්ධ අදහස දරයි. එමනිසා ‍ අධි අහංභාවය යනු අපගේ සදාචාරය සහ නීති විරෝධී ක්‍රියා නිෂේධනය කරන සිහි බුද්ධියක් ලෙස හැඳින්විය හැක. මෙය ගොඩ නැගෙන්නේ ළදරුවාගේ මවට ඇති ඇල්ම ක්‍රමයෙන් අඩු වීමත් සමගය. එනම් කුඩා දරුවාතම මව කෙරෙහි ඇති ආදරය, බිය නැති කරීමට සාර්ථක ලෙස යොදා ගැනීමට නොහැකි වූ කළ පීතෘ චරිතය සමාග්‍රහණය කර ගැනීමත් සමග අධි අහංභාවය සිත තුළ බිහි වෙයි. අධි අහංභාවය පීතෘ චරිතය වැන්නක් ආදේශ කර ගත්ත ද, ළදරුවා මවට දක්වන බැඳීම ප්‍රබල නම් හෝ එය ...

                                               

ස්වභාවාදය

ස්වභාවාදය හෙවත් නග්නවාදය යනු බොහෝ සෙයින් පෞද්ගලික දේපල වලදී සමාජීය නග්නත්වයෙහි යදෙන, දිරිගන්වන සහ එය ආරක්ෂා කරන, සංස්කෘතිකමය සහ දේශපාලනිකමය ව්‍යාපාරයකි. මෙම පදය පෞද්ගලික, පවුල් සහ/හෝ සමාජීය නග්නත්වය පාදක කරගත් දිවිපැවැත්මක් ගැන කතා කීරීමටද යොදා ගනී. ස්වභාවාදය සහ නග්නවාදය යන පද දෙකම බොහෝවිට පොදුවේ එකම අදහසක් ගැන කතා කිරීමට යොදා ගත්තද, ස්වභාවාදය තුලදී බොහෝ සෙයින් ස්වභාව වාදය සහ/හෝ අධ්යත්මවේදය පිළිබද අදහස් ද පිළිපදින අතර, නග්නවාදය තුලදී බොහෝවිට එවැනි දේ විශ්වාස නොකෙරේ. මේවායෙහි සුවිශේෂත්වය වන්නේ මේවා බොහෝවිට කිසිසේත්ම ලිංගිකත්වය පාදක කොට නොගත්, වයස් හෝ ලිංග භේද වලින් තොරව නග්න මිනිස් සිරුර ස් ...

                                               

කතෝලික සභාව

"කතෝලික සභාව|රෝමානු කතෝලික" redirects here. For other uses of the term, see කතෝලික සභාව disambiguation. රෝමානු කතෝලික සභාව හෙවත් කතෝලික සභාව, ලෝකයේ විශාලතම ක්‍රිස්තියානි සභාවයි. සභාවේ ලෝක ව්‍යාප්ත ලේඛණ වලට අනුව, 2004 වසර අග, ලිඛිත ප්‍රකාශක සාමජිකත්වය 1.098.366.000 ලෙස තුළ පළවී තිබූ අතර, එම වසර තුළ ලෝක ජනගහණය 6.388.500.000 ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කර ඇත. එහෙයින් මෙය ලෝකයේ විශාලතම සංවිධානාත්මක අාගමික කණ්ඩායමය ලෙස සැලකිය හැක. මෙහි නායකත්වය රෝමයේ රදගුරු තුමා වන පාප් තුමා දරන අතර, වර්තමානයේදී දරන්නේ අති උතුම් ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් තුමන් වේ. The Church defines itself as "t ...

                                               

අශිෂ්ටත්වය

අසාරූප්‍යතාව ලෙසත් මෙය හඳුන්වයි ලතින් බසින් obscenus යන වචනයෙන් බිඳී ආ පිළිකුල් සහගත යන තේරුම සහිත අශිෂ්ටත්වය යනුවෙන් අදහස් වනුයේ, අදාළ කාලයේ පවත්නා ලිංගික සදාචාරය අභියෝගයට ලක් කරන ප්‍රකාශයන් ය. ලිංගිකත්වය හා එහි ඇති සම්බන්ධය හඟවන දීර්ඝ කාලීන විධිමත් හා අවිධිමත් භාවිතය පසෙකලා, එම වචනය ‘අපුල දනවන’ සහ ‘අසුභ’, ‘ඛේදනීය’ යන අරුත් දනවමින් ද භාවිත වේ. එසේම, එය ‘අශිෂ්ට ලාභය’, ‘යුද්ධයේ අශිෂ්ටත්වය’ යනාදී වශයෙන් ද භාවිත කරනු දක්නට ලැබේ. එය සරලව ම නුසුදුසු බව හැඟවීමට හෝ තහනම්, අසභ්‍ය, අවැදගත් හෝ පිළිකුල් යන වචන හැඟවීමට යොදා ගැනේ. අශිෂ්ටත්වය යන්නෙහි අදහස සංස්කෘතියකින් සංස්කෘතියට මෙන්ම ප්‍රජාවන් අතර, තන ...

                                               

ලිංගික ඉන්ද්‍රියන්

ලිංගික ඉන්ද්‍රියන් යනු ලිංගික ප්‍රජනනය සදහා සකස්වී ඇති බාහිර ලිංගික අවයවයන්ය.සත්ව හා ශාක රාජධානියට අයත් ජීවීන් ප්‍රධාන වශයෙන් ලිංගික ප්‍රජනනය සිදු කරති.ශාක රාජධානියට අයත් ජීවීන්ගේ ප්‍රධාන ලිංගික අවයවය මල් ය. ඇතැම් අපුෂ්ප ශාක අලිංගික ප්‍රජනනය සිදුකරයි.ලිංගික ප්‍රජනනය සිදුකරන සපුෂ්ප ශාකවල බාහිර ලිංගික අවයවය වන මල් බොහෝවිට ද්වී ලිංගික ලක්ෂණ දරයි.ඇතැම් මල් ඒක ලිංගික ලක්ෂණ දරයි.සතුන් අතර ප්‍රධාන වශයෙන් ගැහැණු පිරිමි ලෙස ලිංග දෙකකට බෙදුන සත්වයන් දැකිය හැකිය.ඔවුන්ට බාහිර ලිංගික අවයව පිහිටා ඇති අතර එමගින් පැහැදිලිව හදුනාගත හැක.කෙසේ වෙතත් ඇතැම් සතුන්ගේ ලිංගික අවයව බැලූ බැල්මට නොපෙනේ.ඒවා ශරීරය තුල ස ...

                                               

කාමෝද්දීපන චිත්‍රපට

කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ගණයට වැටෙන අනෙකුත් නිර්මාණ සහ මෙම චිත්‍රපට අතර පොදුවේ ගත් කළ බොහෝ සමානතා පවතී." Pornography” යන්න බොහෝ විට" porn" ලෙස හඳුන්වන අතර එම ඝණයේ නිර්මාණ "porno” ලෙස හඳුන්වනු ලැබේ. මෙම චිත්‍රපට හැඳින්වීමේ පැරණි නම් අතර "adult film," "stag film," සහ "blue movie” ඇතුළත් වේ. සාමාන්‍යයෙන් "softcore" යන්න ලිංගික ක්‍රියාවලිය හෝ" අත්‍යන්ත ලිංගික ආශ්වාදය” ඇතුළත් දර ...

                                               

ජීව විද්‍යාව සහ ලිංගික දිශානතිය

ජීව විද්‍යාව සහ ලිංගික දිශානතිය අතර සම්බන්ධතාවය පර්යේෂණ විෂයයකි. ලිංගික දිශානතියට නිශ්චිත හේතුව විද්‍යාඥයන් නොදන්නා නමුත් ඔවුන් සිතන්නේ එය ජානමය, හෝමෝන හා පාරිසරික බලපෑම්වල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයක් නිසා ඇති වන බව ය. කෙසේ වෙතත්, පශ්චාත්-උපත් සමාජ පරිසරය ලිංගික දිශානතිය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ උපකල්පනයන් දුර්වල ය. ලිංගික දිශානතියට හේතු පැහැදිලි කිරීම සඳහා ජීව විද්‍යාත්මක න්‍යායයන් විද්‍යාඥයින් විසින් අනුමත කරනු ලැබේ. ලිංගික දිශානතියක වර්ධනයට සම්බන්ධ විය හැකි මෙම සාධක අතර ජාන, මුල් ගර්භාෂ පරිසරය ප්‍රසව හෝමෝන වැනි සහ මොළයේ ව්‍යුහය ඇතුළත් වේ.

                                               

නිදහස් ආලය

නිදහස් ආලය යනු මානව ප්‍රේමයේ සෑම මුහුණුවරකට ම එකඟත්වය පළ කළ සමාජ ව්‍යාපාරයකි. විවාහය, උපත් පාලනය, සහ අනාචාරය වැනි ලිංගිකමය කරුණු රාජ්‍යයේ බලපෑමෙන් මුදා ගැනීම නිදහස් ආලය ව්‍යාපාරයේ මුල් අභිප්‍රාය විය. එවැනි කාරණාවන් සම්බන්ධ ව පූර්ණ වගකීම එකී පුද්ගලයා සතු විය යුතු බවත් ඒ සම්බන්ධ ව වෙනත් කිසිදු පාර්ශ්වයක මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවත් ඔවුහු කියා සිටියහ.

                                               

ලිංගික ආකර්ෂණය

ලිංගික ආකර්ශනය සමාජය විසින් සංස්කරණය කරමින් පවතින බවක්, අපට පෙනෙන්නට තිබුනත්, එය සිදු කරමින් නොව සිදු වෙමින් පවති යන යෙදුම යෝග්‍ය වේ. අතීතයේ සිට අද දක්වා, ලෝකයේ පැවැත්ම උදෙසා ස්වාභාධර්මය විසින් යොදා ගන්නා උපායයන් ලිංගික ආකර්ශනය යනුවෙන් හැදින්විය හැකිය. ලිංගික ආකර්ශනය යුගයෙන් යුගයට සංස්කරණය විය යුතුනම් විවිධ සංස්කෘතීන් තුළ ගැවසෙන සමාජයන් එම වගකීම් බාරගත යුතුය. එවිට අප විසින් සංස්කරණය කිරීමේ කාර්යයට සහය විය යුතුවේ.බැලු බැල්මට අප කරන්නක් ලෙස පෙනුනත්, විඥාණය විසින් ඒ කර්යය අප ලවා කෙසේ හෝ කරවා ගනි. ලිංගික විෂය ගැන කථා කිරිමට පෙර, විශ්වය පිළිබදව තරමකවත් අවබෝධයක් ඇතිව සිටීම, මේ මාතෘකාව ගැන සාකච්ඡ ...

                                               

ලිංගික සංසර්ගය

ලිංගික සංසර්ගය යනු හුදෙක් වින්දනයක් ලැබීමට හෝ ප්‍රජනනය පිණිස හෝ එකී අරමුණු දෙක ම පිණිස පුරුෂ ශිශ්නය ස්ත්‍රී යෝනිය තුළට ඇතුළු කිරීමේ සහ යෝනිය තුළ තිබිය දී ම තෙරපමින් ඉදිරියට හා පසුපසට කිරීමේ ක්‍රියාවයි.ලිංගික ඇත්තට⁣ම ඉතා විනෝද ජනකය. සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ ලිංගික සංසර්ගය, මෛථූන්‍ය, සම්භෝගය, සංවාසය යන වචන සේ ම ඉංග්‍රීසි භාෂාවේ sexual intercourse සහ ලිංගික ව හැසිරීම යන අරුත දෙන sex යන ක්‍රියාපදය ද යෝනි-ශිෂ්ණ සංසර්ගය සමග සමාන කර සලකනු ලැබුව ද ලිංගික සංසර්ගය යන යෙදුම ගුද සංසර්ගය/පායුක සංසර්ගය, මුඛ සංසර්ගය හෙවත් මෞඛ ලෝලනය සහ ඇගිළි/කෙළිබඩු යෝනිගත කිරීම යන අන්තර්ග්‍රාහක ලිංගික ක්‍රියා සදහා පොදු ...

                                               

ශිශ්නය

පිරිමි සතුන් ගේ බාහිර ලිංගික අවයවයයි.මෙය මුත්‍රා පිටකරන අවයවය ලෙසද යොදාගනී.පෘෂ්ඨවංශී මෙන්ම ඇතැම් අපෟෂ්ටවංශි පිරිමි සතුන්ටද ශිෂ්නයක් පිහිටා ඇත.එහෙත් ඇතැම් පිරිමි සතුන්ට ශීශ්නයක් පිහිටා නැත.ඇතැම් පිරිමි සතුන්ට බාහිර ශීශ්නයක් පිහිටන අතර ඇතැම් සතුන්ගේ ශිශ්නය ශරීරය තුල ගිලී පවතී.උදාහරණ ලෙස බූවල්ලා දැක්විය හැක.උන්ගේ ශිශ්නය පිහිටා ඇත්තේ ගාත්‍රා තුලය.ආත්ත්‍රොපෝඩාවන් ගේ හිසට සමීපවම ඇති ඉදිරි ගාත්‍රා යුගලය මගින් ලිංගික සංසර්ගය සිදුකරයි.උදාහරණ ලෙස මකුළුවා දැක්විය හැක.ඇතැම් උරඟයන් සතුව ලිංගිකව උත්තේජනයවන පටකයක් දක්නට ලැබේ.මෙම අවයවය මගින් ඔවුන්ට සංසර්ගයේ යෙදිය හැකිය.වඩාත් දියුණු ආකාරයේ ශිශ්නයන් දක්නට ල ...

                                               

සමලිංගිකත්වයේ ඉතිහාසය

සමලිංගික සබඳතා පිළිබඳ සමාජ ආකල්ප කාලය හා ස්ථානය අනුව වෙනස් වී ඇත. සියලු පිරිමින් සමලිංගික සම්බන්ධතාවල නිරත වීම, සාමාන්‍යයක් ලෙස ඒකාබද්ධතාවය හා පිළිගැනීමේ සිට සමලිංගික චර්යාවන් සුළු පාපයක් ලෙස දැකීම, ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම, අධිකරණ යාන්ත්‍රණයන් හරහා එය මර්දනය කිරීම සහ මරණීය දණ්ඩනය පනවා එය තහනම් කිරීම දක්වා ජගත් සමාජයීය ආකල්ප විවිධාකාර වී ඇත. 1976 දී කරන ලද අධ්‍යයනයක දී, ග්වෙන් බ්‍රෝඩ් සහ සාරා ග්‍රීන්, සම්මත හරස් සංස්කෘතික නියැදියෙන් ලබා ගත හැකි ජනවාර්ගික අධ්‍යයනයන්හි සමලිංගිකත්වය පිළිබඳ ආකල්ප හා සංඛ්‍යාතය සංසන්දනය කළහ. ඔවුන්ට වැටහී ගිය පරිදි ප්‍රජාවන් 42 න් 9 ක් තුළ සමලිංගිකත්වය ...

                                               

ස්වයං වින්දනය

ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය හෝ උපකරණ භාවිතයෙන් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ස්වයං වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදීම යහපත් බව පිළිගනී. සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ. පිරිමි ස්වයං වින්දනය= අතේ ගැසීම.