Back

ⓘ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම. 2000 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට 6 වන ලෝක කුසලාන තරගාවලිය නිමාකළ අතර,2002 වසරේදී පකිස්ථානයට එරෙහිව එක් දින තරග 06ක ජය වාර් ..




ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
                                     

ⓘ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

2000 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට 6 වන ලෝක කුසලාන තරගාවලිය නිමාකළ අතර,2002 වසරේදී පකිස්ථානයට එරෙහිව එක් දින තරග 06ක ජය වාර්තා කළේය. ඊට පසු වසරේ බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක් දින තරග 06ක ජය ද වාර්තා වාර්තා කළේය.

ඉන් අනතුරුව 2004 වසරේදී ප්‍රථම වරට පැවති දකුණු ආසියාතික කාන්තා කුසලාන තරගාවලියේ සත්කාරක කණ්ඩායම වූ අතර එය ඉන්දියාවට එරෙහි තරගයක් විය.එම තරගාවලියේ පකිස්ථානය ඉවත් කෙරිණි. එහිදී එම තරගාවලිය පරාජය වූ අතර නැවත 2005/2006 වසරේ දී සයවන ලෝක කුසලාන තරගය නිමා කෙරිණි.දෙවන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඔවුන් පකිස්ථානයේ සංචාරය කෙරුණු අතර, තරගය නිමා කළේ අනුශූරතාවය ලබා ගැනීමෙනි.

  • ස්වීනි ද අල්විස්
  • ඊශානි කව්ශ්‍යා
  • ශෂිකලා සිරිවර්ධන‍ - නායිකා
  • සුමුදු ප්‍රනාන්දු
  • රන්දිකා ගල්හේනගේ
  • සඳුනි අබේවික්‍රම
  • ශ්‍රිපාලි වීරක්කොඩි
  • සඳමාලි දොලවත්ත - උපනායිකා
  • චමරි පොල්ගම්පොල
  • හිරෝෂි අබේසිංහ
  • ඩිලානි මනෝඩර
  • නිරෝෂා කුමාරි
  • දේදුනු සිල්වා
  • ඉනෝකා ගලගෙදර