Back

ⓘ වින්ඩෝස් අප්ඩේට්. වින්ඩෝස් නවීකරණය යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සහ ඒවාවල පිහිටුවා ඇති සංරවක වලට යාවත්කාලීන ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින ..




                                     

ⓘ වින්ඩෝස් අප්ඩේට්

වින්ඩෝස් නවීකරණය යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සහ ඒවාවල පිහිටුවා ඇති සංරවක වලට යාවත්කාලීන ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයන ලද එක් සේවාවකි. වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7 යන මෙහෙයුම් පද්ධතිවල යාවත්කාලීන කට්ටල අංග හැඩගැස්වීමට සහ යාවත්කාලීන සදහා පරීක්ෂා කිරීමට පාලක පුවරුවක් ලබා දී තිබේ. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල කලින් සංස්කරණ සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මගින් වින්ඩෝස් නවීකරණ වෙබ් අඩවිය වෙත ගොස් තම පරිගණකය සදහා අවශ්‍ය යාවත්කාලීන අවපතනය කර ගත හැක.

                                     

1. බාහිර සැබැදි

  • Latest Computer Security Updates: Summary - Microsoft Security / RSS
  • Microsoft Technical Security Notifications
  • Windows Update Explained
  • මයික්‍රොසොෆ්ට් නවීකරණ සේවාව