Back

ⓘ මහින්ද තෙරණුවෝ. මහින්ද තෙරණුවන් මහින්ද්‍ර නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇ ..




මහින්ද තෙරණුවෝ
                                     

ⓘ මහින්ද තෙරණුවෝ

මහින්ද තෙරණුවන් මහින්ද්‍ර නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති පරිදි මහින්ද රහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙඑන ලදී.

                                     

1. ඓතිහාසික මූලාශ්‍ර

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත ග්‍රන්ථ දෙකක් වන දීපවංසය සහ මහාවංසය හි, මහින්දාගමනය හා දේවානම්පියතිස්ස රජතුමා බුද්ධධර්මය වැළඳ ගැනීම පිළිබඳව සඳහන් වේ.

                                     

2. චරිතාපදානය

මහින්ද හැදී වැඩුනෙ විදිශ නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී මොග්ගලීපුත්ත-තිස්ස හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද තිපිටකය පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් බුද්ධ ධර්මය පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, ඉත්තිය, උත්තිය, සම්බල සහ භද්ධසාල සංඝමිත්තා තෙරණිය ෙග පුතණුවන් යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ෙග ඥාති මුනුපුෙරකු වූ භන්ඩුක උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද සාංචි විහාරය ලෙස විශ්වාස කෙෙර්.

මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. Jettha එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත.

                                     

3. වැදගත්කම හා උරුමය

මිහිඳු හිමි ලක්දිවට වැඩම කර පසු මෙරට බුදු දහම පැතිර ගියේය.වෘක්ෂ වලට හා පර්වත ආදියට වන්දනාමාන කළ මෙරට මිනිසුන් බුදු දහම ඇදහීමට හා පිළිගැනීමට පටන් ගත්තේය.

                                     

4. බාහිර ඈදුම්

  • Historical Buddhist details of Sri Lanka
  • The arrival of Buddhism in Sri Lanka
  • The Birthplace Buddhism in Sri Lanka
  • Buddhism, The Buddha and what are His Teachings?
  • Mahinda Thera