Back

ⓘ වාර්ගික කණ්ඩායම. ජාතියක් යනු තමන්ට පොදු උරුමයක් ඇතැයි හඳුන්වාගන්නා මානව කණ්ඩායමකි. == සිංහලයෝ == සිංහල සිංහලයෝ සමිපූර්ණ ඡනගහනය c. 14.900.000 විශාල ඡනගහනයක් වෙසෙ ..




                                     

ⓘ වාර්ගික කණ්ඩායම

ජාතියක් යනු තමන්ට පොදු උරුමයක් ඇතැයි හඳුන්වාගන්නා මානව කණ්ඩායමකි.

== සිංහලයෝ

== සිංහල සිංහලයෝ සමිපූර්ණ ඡනගහනය c. 14.900.000 විශාල ඡනගහනයක් වෙසෙන ප්‍රදේශ ශ්‍රී ලංකාව:

14.800.000 ඉතිහාසය

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජීවත්වූ යක්‍ෂ, නාග, සහ රාක්‍ෂ ගෝත්‍රකයන්ද බෙන්ගාලයෙන් පිටුවහල් කරන ලද විජය කුමරු ඇතුළු ඉන්දු-ආර්ය සංක්‍රමණිකයීන් පිරිසගෙන් පැවත එන්නන්ද සම්මිෂ්‍රණයෙන් මෙම ජාතිය බිහිවීඇති බවට සාධක ඇත. පණ්ඩුකාභය රජ දවස සිංහල ජාතිය පිලිබඳ සංකල්පය දියුණුවී තහවුරු වූ බවට විශ්වසකෙරේ. සිංහලයන් පැවත එන්නේ ක්‍රි.පූ. 543ත් ක්‍රි.පූ. 500ත් අතරදී බෙන්ගාලයෙන් පිටුවහල් කරන ලද විජය කුමරු සහ ඔහුගේ හත්සිසයයකගෙන් යුත් පිරිවරගෙන් බවට මහවංශයේ සඳහන් වේ. ක්‍රි.පූ. 4වන ශතවර්යේදී පාලියෙන් ලියැවුනු මහාවංශය සහ ක්‍රි.ව. 13වන ශතවර්යේදී ධම්මකිත්ථි තෙරනුවන් ග්‍රන්තාරූඩ කල චූලවංශය අනුරාධපුර සහ පොලොන්නරු රාජධානි වල ඉතිහාසයට ලිඛිත සාක්ෂි දරයි. අශෝක අධිරාජයා ඔහුගේ පුත් මිහිඳු තෙරනුවන් හරහා ක්‍රි.පූ. 4වන ශතවර්යේදී ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදුන්නේය. සිංහල ජනයා සහ වැදි ජනයා අතර සුළු වෙනස්කම් ඇති නමුත් වසර 2500ක් තුලදී වුනු මිශ්‍ර වීම් නිසා සිංහල ජනයා අතර වෙනස්කම් ඇත්තේ අල්ප මාත්‍ර තරමින්ය.%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD

බල්ගර්වරු
                                               

බල්ගර්වරු

බල්ගර්වරු යනු, ක්‍රිව 7 වන සියවසෙහිදී පොන්ටික් ස්ටෙප්ප් තණබිම් සහ වොල්ගා ද්‍රෝණියේ සමෘද්ධියට පත් අර්ධ -එඬේර තුර්කික ජන කොටසකි.