Back

ⓘ ඒකීය රාජ්‍යයක් යනු, අත්‍යන්තයෙහිදී මධ්‍යම රජය උත්තරීතර වන්නාවූ සහ මධ්‍යම රජය විසින් පවරා දීමට අභිමත බලයන් පමණක් ඕනෑම පරිපාලන කොට්ඨාශයක් විසින් ක්‍රියාත්මක කරනු ..




ඒකීය රාජ්‍ය
                                     

ⓘ ඒකීය රාජ්‍ය

ඒකීය රාජ්‍යයක් යනු, අත්‍යන්තයෙහිදී මධ්‍යම රජය උත්තරීතර වන්නාවූ සහ මධ්‍යම රජය විසින් පවරා දීමට අභිමත බලයන් පමණක් ඕනෑම පරිපාලන කොට්ඨාශයක් විසින් ක්‍රියාත්මක කරනු ලබන්නාවූ පරිදී එක් බලාධිකාරියක් විසින් පාලනය කෙරෙන රාජ්‍යයකි.

                                     

1. ඒකීය රාජ්‍යයන් ලැයිස්තුව

ඇලකුරු විසින් දැක්වෙන රාජ්‍යයන් සඳහා සීමිත පිළිගැනුමක් ප්‍රදානය කර ඇත

භූමිප්‍රමාණය අනුව විශාලතම ඒකීය රාජ්‍යයන් 5

  • චීනය, මහජන සමූහාණ්ඩුව
  • ග්‍රීන්ලන්තය
  • කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය
  • ඇල්ජීරියාව
  • කසක්ස්තානය
                                     

2. බාහිර සබැඳි

  • Open University - Devolution in Scotland
  • Open University - The UK model of devolution
  • Changing Patterns of Governance in the United Kingdom
  • Decentralizing the Civil Service: From Unitary State to Differentiated Polity in the United Kingdom
  • Open University - UK & Unitary state