Back

ⓘ ගෙවතු වගාව සහ ගෙවතු අලංකරණය. ගෙවතු වගාව යනු නිවස හෝ සේවාස්ථානය අවට සුළු පරිමානයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාක වැවීමයි. ගෙවතු අලංකරණය යනු නිවස හෝ සේවාස්ථානය අවට අලංකාර ..




ගෙවතු වගාව සහ ගෙවතු අලංකරණය
                                     

ⓘ ගෙවතු වගාව සහ ගෙවතු අලංකරණය

ගෙවතු වගාව යනු නිවස හෝ සේවාස්ථානය අවට සුළු පරිමානයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාක වැවීමයි.

ගෙවතු අලංකරණය යනු නිවස හෝ සේවාස්ථානය අවට අලංකාරය සඳහා විසිතුරු ශාක Ornamental plants වැවීමයි.

වර්ථමානයේ නැඹුරුව වන්නේ අලංකාරය සඳහාද ප්‍රයෝජනයට ගන්නා ශාක useful plants වැවීම බැවින් මෙම සංකල්ප 2 අතිපිහිතවේ.

                                     

1. ඉතිහාසය

Gardening for food extends far back into prehistory. Ornamental gardens were known in ancient times, a famous example being the Hanging Gardens of Babylon, while ancient Rome had dozens of gardens.