ⓘ Free online encyclopedia. Did you know? page 21




                                               

ජාවා SE

ජාවා ක්‍රමලේකන භාෂාව භාවිතා කර පරිගණක වැඩසටහන් සෑදීමට ලබා දී ඇති එඩෂන්ස් අතුරින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන වැඩසටහන් ලිවීමට සකස් කර ඇති සැකැස්ම වේ.මෙය J2SE වේ.තේරුම Java Standard Edition යි. ජාවා වැඩසටහනෙහි ස්ංස්කරණ කිහිපයක් වෙයි.ඒවා නම්, ...

                                               

හොරස්

හොරස් යනු අතීත ඊජිප්තියානු දෙවිවරුන්ගෙන් ඉතා ම වැදගත් අය අතර සිටින්නෙකි. අඩු ම තරමින් පූර්ව එෙතිහාසික ඊජිප්තු සිට ටොලමයික රාජධානිය සහ රෝමානු ඊජිප්තුව දක්වා ඔහු වන්දනා කරනු ලැබීය.හොරස්ගේ විවිධ ආකාර ඉතිහාසයේ වාර්තා වී ඇති අතර ඒවා ප්‍රභේද දෙවිවරුන් ...

                                               

පුනරැද අධ්‍යයනය

Renaissance learning - පුනරැද අධ්‍යයනය ස්වකීය සරසවියක් හෝ වෙනත් අධ්‍යයන ආයතනයක් රහිතව, අවම වශයෙන් අධිකරණයක් හෝ අමාත්‍යවරැන් රහිතව, වේල්ස් දේශය, පුනරැදයත් සමග නැගී සංකල්ප විප්ලවයකට දායක වීමට සුදුසු තත්වයක නොවිය. එ‍සේ දැනුම හා සංකල්ප ජනිත කිරීමේහි ...

                                               

හිට්ටි වරු

හිට්ටි වරු යනු ඇනටෝලියාවේ විසූ ඉන්දු යුරෝපීය භාෂාව කතාකල ඓතිහාසික මිනිසු කොට්ඨාසයක්. ඔවන් ක්‍රි.පූ.18 වන ශතවරුශයේ උතුරු ඇනටෝලියාවේ හැටුෂා කේන්ද්‍ර කරගෙන ඔව්නුගේ රාජධානිය ගොඩනගා ගත්තා. ක්‍රි.පූ.14 වන ශතවර්ශය වන විට හිට්ටි වරුන්ගේ රාජ්‍ය ඇනටෝලියාව ...

                                               

ධර්මදූත ලූක් තුමා

ධර්මදූතවරු සතරදෙනා අතුරින් එක් අයෙකු වන ධර්මදූත ලූක් තුමා යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්ම ග්‍රන්ථාත්මක සුබඅසුන් අතුරින් එකක කතුවරයා වෙයි. ලූක් තුමා ජීවත් වූයේ සිරියාවේ හෙලනිස්තික නගරයක් වූ ඇන්ටියොක් හිදීය. මුලින් එක් සාහිත්‍යමය කෘතියක් ලෙසින ...

                                               

නර්ගිස්තාන් සමුහාණ්ඩුව

නර්ගිස්තාන් සමුහාණ්ඩුව මං තීරුව - දකුණ අන්තර්ජාල TLD -.kg දුරකථන සංකේත - 996 කර්ගිස්තාන් නිල වශයෙන් නර්ගිස්තාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරැ කසස්ථානය, බටහිර යස්බෙතිස්ථානය. නිරිත ටජ්නිස්ථානය සහ නැගෙනහිර චීනයටය. පුරාවෘත්තයක ...

                                               

විලාසිතා - කාන්තා ඇඳුම් නිෂ්පාදනය

කාන්තා හිස් වැසුම් නිර්මාණය කරන්නෙකු ඉංග්‍රීසි බසින් Milliner ලෙස හැදින්වෙන අතර Millinery යන ඉංග්‍රීසි වදන එවැනි හිස් වැසුම් නිර්මාණ ශිල්පියෙකු විසින් කාන්තාවන් වෙත අලෙවි කරන හිස්වැසුම් සහ අනෙකුත් ඇඟලුම් හෝ කාන්තාවන් වෙනුවෙන් ඇඳුම් සහ හිස්වැසුම් ...

                                               

විලාසිතා-කාන්තා ඇදුම්

කාන්තා ඇදුම් මෙහි දැක්වෙන්නේ 1822 වසරේ දී ලබාගත් ලන්ඩන් නුවර කාන්තා රෙදි පිළි අලෙවි සැලක ඡායාරූපයකි. කාන්තා ඇදුම් නිර්මාණය කරන්නෙකු ඉංග්‍රීසි බසින් Milliner ලෙස හැදින්වෙන අතර Millinery යන ඉංග්‍රීසි වදන එවැනි ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු විසින් කාන්තා ...

                                               

ලිතුආනියා සමුහාණ්ඩුව

ලිතුආනියා සමුහාණ්ඩුව එකතුව - $ 68.611 බිලියන සාමාන්‍ය - $ 18 977 47 GDP සාමාන්‍ය – 2008 තක්සේරැව එකතුව - $ 63 729 බිලියන 70 සාමාන්‍ය - $ 14 086 49 ගිනි 2003 – 36 මධ්‍යම ලිතුආනියා සමුහාණ්ඩුව බෝල්ටික් තුන් රාජ්‍යයේ උතුරැ යුරෝපයේ පිහිටි රටකි. ගිණිකො ...

                                               

පුවත්පත් කලාව

ආචාරධර්ම ප්‍රමිතීන්, ඉදිරිපත් කිරීමේ ගුණාංගවල පොදු ප්‍රමිතීන් සමග පටලවා ගත යුතු නැත. නිවැරදිව කථා කිරීමේ හා ලිවීමේ භාෂාව බොහෝ විට පෘථුලව කථා කරන ඉංග්‍රිසි වැනි විධිමත් භාෂාවක් පැහැදිලි බව සංරක්ෂිත භාවය (නැතහොත් ප්‍රකාශකගේ ඉඩකඩ මත රැඳෙන ගැඹුර.

                                               

මොරිටේනියා

මොරිටේනියාවේ නිල නාමය මොරිටේනියා ඉස්ලාමීය ජනරජයනම් වෙයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. මෙහි දේශ සීමා ලෙස බටහිරින් අත්ලාන්තික් සාගරයත්,නිරිත දිගට සෙනෙගල්ද, නැගෙනහිරට සහ ගිණිකොනට මාලී රටද, ඊසාන දිගින ඇල්ජිරියාව සහ වයඹින් මොරොක්කෝව විසින් පාලන ...

                                               

පුරා විද්යාPත්මක නටඹුන්

පුරා විද්යාaත්මක නටඹුන් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව තබා තිබුණු වටදා ගෙයි නටඹුන්  පොළොන්නරුවේ රජ මාළිගය  සම්මන්ත්රගණ සභාශාලාව / ප්රේනක්ෂකාගාරය  වටදා ගෙය  සදකඩ පහන  ථුපාරාමය පිළිම ගෙය  ලතා මණ්ඩපය  අටදාගේ  ගල්පොත  දෙමළ මහා සෑය පොළොන්නරුවේ ඇත ...

                                               

දේව දයාවේ මංගල්‍යය ඉරුදිනය

දේව දයාවේ මංගල්‍යය ඉරුදින යනු පාස්කුවට පසු ඉරුදිනයෙහි, පාස්කු අෂ්ටකයෙහිදී, රෝමානු කතෝලිකයන් මෙන්ම, සමහරක් ඇංග්ලිකානුවන් විසින් පවත්වනු ලබන සුවිශේෂ මංගල්‍යයකි. ජේසුස් වහන්සේ සමගින් එතුමියගේ සමාසදයෙහි කොටසක් ලෙසින් ශුද්ධවූ ෆවුස්තීනා කොවල්ස්කා විසින ...

                                               

ශුද්ධ වූ ජුසේ තුමා

ශු. ජුසේ තුමා කතෝලිකන් විසින් ජේසුගේ සුරැකි පියා ලෙස ගෞරවාධරයට පාත්‍ර වන සුවිශේෂකවල හමුවන පුද්ගලයෙකි. ඒ අනුව එතුමා, ජේසුස් වහන්සේගේ මවවූ මරියතුමියගේ ස්වාමි පුරුෂයා වන්නේ ය. වෘත්තියෙන් එතුමා වඩුවෙකි. තුමන් විසුයේ නාසරෙත් නමැති ග‍්‍රාමයේ බවද, දාවිත ...

                                               

ලංකා ජාතික සංගමය

බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කටයුතු කිරීම නිසා සිංහල නායකයන් තුල එකමුතුකම වර්ධනය විණි. බ්‍රිතාන්‍යයන් යටතේ සිදුවන අසාධාරණකම් හා මර්දනවලින් මිදීම සඳහා සියළුම ජනකො‍ටස් වලින් සමන්විත සංගමයක අවශ්‍යතාව දැනිනි. 1919 දෙසැම්බර් මස මෙම සංගමය පිහිටුවනු ලැබීය. ලං ...

                                               

හිම පියලි

හිම පියල්ලක් යනු පෘතුවි වායුගෝලය හරහා පතනය වන මිදුනු දිය ස්පටිකයක් හො ස්පටික සමූහයකි. වායු ගෝලයේ වලාකුළු වල ඉතා පහල උෂ්ණත්වයක පවතින සියුම් ජල අන්ශු මිදීමට ලක් වීමෙන් සෑදෙන හිම කැට ලෙස මේවා ජනනය වේ. හිම පියලි විවිද හැඩවලින් හා ප්‍රමාණවලින් දක්නට ල ...

                                               

බීටු දෝෂ අනුපාතිකය

සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි. බීටු දෝෂ අනුපාති ...

                                               

ධම්‌මහදයවිභඞ්‌ගො

18. ධම්‌මහදයවිභඞ්‌ගො 1. සබ්‌බසඞ්‌ගාහිකවාරො 978. කති ඛන්‌ධා, කති ආයතනානි, කති ධාතුයො, කති සච්‌චානි, කති ඉන්‌ද්‍රියානි, කති හෙතූ, කති ආහාරා, කති ඵස්‌සා, කති වෙදනා, කති සඤ්‌ඤා, කති චෙතනා, කති චිත්‌තානි? පඤ්‌චක්‌ඛන්‌ධා, ද්‌වාදසායතනානි, අට්‌ඨාරස ධාතුය ...

                                               

යූනිකාස්ථිය

එය මේද ස්ථරයකින් ආවරණය වී ඇති අතර, එය යළිත් යූනික පීඨය වෙතින් ආවරණය වී ඇත. බඳක්, උත්තර ශාඛාවක් සහ අධර ශාඛාවක් ලෙසින් කොටස් වලට එය බෙදිය හැකිය. ස්ත්‍රීන් තුල, යූනිකාස්ථිය පිහිටන්නේ මූත්‍රශිය ස්පන්ජියට පූර්ව ලෙසිනි. යූනික අස්ථියෝගයෙහිදී වම් සහ දකුණ ...

                                               

ඡන්ද විද්‍යාව

ඡන්ද විද්‍යාව යනු ඡන්ද ගණනය කිරීමේ සංඛ්‍යාත්මක විශ්ලේෂණයකි. මෙහිදී, වසර කිහිපයකට පෙර සිදු වූ මැතිවරණවල ඡන්ද සංඛ්‍යාව, මහජන අදහස් විමසීමේ ඡන්ද, ඡන්ද ව්‍යාපාරවල මූල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු හා එබඳු සංඛ්‍යාත්මක දත්ත සංග‍්‍රහ ගත කරයි. මෙය 1952 දී එක් ...

                                               

අෂ්ඨ විද්‍යා

පරචිත්තවිජානන ඤාණය: අනුන්ගේ සිත් දැනගැනීමේ විද්‍යාව ආශ්‍රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව පුබ්බේනිවාසානුස්මෘති ඤාණය - පෙර භව ගැන දැනීමේ විද්‍යාව

                                               

පාරභෞම ජීවය

පාරභෞම ජීවය යන්න අර්ථදැක්වෙන්නේ පෘථිවිය වෙතින් ජනිත නොවූ ජීවය ලෙසයි. පාරභෞම ජීවයෙහි මනඃකල්පිත ආකාරයන්, සරල බැක්ටීරියා-නැනි ජීවීන්ගේ සිට මානවයන්ට වඩා බෙහෙවින් දියුණු බුද්ධිමත් සත්ත්වයන් දක්වා පරාසයක පිහිටිය හැක. මෙවැනි කිසියම් ආකාරයෙහි ජීවින් පැවත ...

                                               

වාස්තු විද්‍යාත්මක ශේෂයන්

මෞර්ය සමයේ වාස්තු විද්‍යාත්මක ශේෂයන් ඇත්තේ කිහිපයකි. මි.10 උස කුළුණු 80 කින් යුතු ටැම් මතු මහල් ගොඩනැගිල්ලක නටඹුන් දැකිය හැකි කුම්හ්රාර් එම අතළොස්ස අතරින් එක් ප්‍රදේශය කි. පට්නා දුමිරිය ස්ථානයට කි.මි. 5 ක් නුදුරින් වු එය මෞර්ය අධිරාජ්‍යය යටතේ පාල ...

                                               

විද්‍යා පත්‍රකලාවේදය

විද්‍යා පත්‍රකලාවේදය යනු විද්‍යාවන් පිළිබඳව තොරතුරු වාර්තාකර මහජන කතිකාවත් ගොඩ නැගිමට උත්සාහ දරන, පත්‍රකලාවේදයේ නව ප්‍රවණතාවකි. මේ සඳහා විද්‍යාලෝකය සහ ජනමාධ්‍ය අතර විශේෂ සබඳතාවක් අවශ්‍ය වන අතර එය දැන් දැන් ගොඩනැගෙමින් පවතී. විද්‍යා පත්‍රකලාවේදියෙ ...

                                               

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්

බෙන්ජමින් ෆ්රුන්ක්ලින් ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයන්ගෙන් කෙනෙකි. ඔහු බහුශ්‍රැත පුද්ගලයකු වූ අතර කතෘවරයකු, මුද්‍රණකරුවකු, උපහාස රචකයකු, දේශපාලනික න්‍යායවරයකු, දේශපාලඥයකු, විද්‍යාඥයකු, නිෂ්පාදකයකු, රාජ්‍යය තන්ත්‍රයකු, හා රාජ දූතයකු ලෙස කටයුතු ...

                                               

පුරාවිද්‍යාත්මක විභවයන්ගෙත් යුත් ප්‍රදේශ

පුරාවිද්‍යාත්මක විභවයකින් යුත් ප්‍රදේශ හා වැඩි පුරාවිද්‍යාත්මක විභවයකින් යුත් ප්‍රදේශ‍හෝ නාගරික පුරාවිදයාත්මක කලාප වැනි වදන් යොදා ගනු ලබන්නේ රටක මිහිදන් වී ඇති පුරාවිද්‍යාව ඇති යැයි සැලකෙන කොටස් හැදින්වීමට ය. ඒවා මූලිකව නිර්මාණය වීම හා භාවිතා වීම ...

                                               

බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යාව

බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යාව යනු යුදෙව් බයිබලයට හා නව තෙස්තමේන්තුවට සම්බන්ධ හා ඒ පිළිබද අවධානය යොමු කරන පුරාවිද්‍යාවයි. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිට මැද දක්වා විලියම් එෆ් ඕල්බ්‍රයිට්ගේ බලපෑම හරහා එයට එහි සෛද්ධාන්තික වැඩ රාමුව ලැබුණු අතර එහි වඩ ...

                                               

බ්‍රෝඩ්මාන් ප්‍රදේශ

මිනිස් හෝ වානර මස්තිෂ්ක බාහිකය සෛල-ආකාරවේදය, පටක විද්‍යාව හා සෛල සැකැස්ම අනුව බෙදා නම් කර ඇති ප්‍රදේශ වේ. ජර්මානු කාය ව්‍යච්ඡේදක කොර්බිනියන් බ්රෝඩ්මාන් විසින් 1909 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද මස්තිෂ්ක-බාහික සිතියම් මත පදනම් ව මේවා නම්කර ඇති අතර ...

                                               

ස්වර ශාස්ත්‍රය

ස්වර ශාස්ත්‍රය හඩ ශබ්දය + වචන කථනය, සාකච්ඡාවට භායනය වු විෂය යනු යම් නිශ්චිත භාෂාවක ශබ්ද ක්‍රමය අධ්‍යනය කරන වාග් විද්‍යාවෙහි උප ක්ෂේත්‍රයකි. ශබ්ද විද්‍යාව කථානයේදි ඇතිවන ශබ්දයන්හි භෞතික නිෂ්පාදනය සහ අවබෝධය පිළිබදව වන අතර ස්වර ශාස්ත්‍රය දෙන ලද කිසි ...

                                               

උපත මරණය හා ආත්මය

උපත Birth මරණය Death හා ආත්මය Soul උපත ගැන විවිධ මත පවතී. ආත්මය පිලිගත් අය විශ්වාස කරන පරිදි උපතේදී ආත්මය නම් දෙයක් ශරීර ගතවන අතර මරණයේදී සිරැරෙන් ඉවත්ව යයි. එය එයින් විනාශ නොවන අතර තවත් ජීවියකුගේ උපතේදී ශරීරගතවේ. එසේත් නැත්නම් නොදන්නා ලෝකයක ඉපිද ...

                                               

අභ්‍යවකාශ මධ්‍යස්ථානය

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් යනු, අභ්‍යාවකාශයෙහි දීර්ඝ කළ කාල පරිච්ඡේදයක් රැ‍ඳී සිටීම සහ අනෙකුත් අභ්‍යාවකාශ යානා තටාකගත කිරීම සඳහා සැලසුම් කර ඇති, අභ්‍යාවකාශගාමීන් පිරිසකට නවාතැන් සැපයීමේ හැකියාව ඇති, අභ්‍යාවකාශ යානයකි. අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ප්‍රධාන ...

                                               

පුරා විද්‍යාත්මක සැලසුම

පුරා විද්‍යාත්මක කැණීමකදී පුරාවිද්‍යා සැළසුම ක් යනු සිරස් තලයේ පිහිටි අංග පිළිබද අදින ලද වාර්තාය. එය එකම කලාපයක කොටසක් ලෙස මෙම අංග අතර සම්බන්ධතාවය පෙන්වීමට එයමත සන්දර්භ බොහෝමයක් සමග අදින ලද බහු සන්දර්භ ආකාරය හෝ අදින ලද එක් අංගයක් සමග වු තනි සන්දර ...

                                               

සම්භාවිතා ව්‍යාප්තිය

සම්භාවිතා වාදයේදී, සම්භාවිතා ස්කන්ධය, සම්භාවිතා ඝනත්වය, හෝ සම්භාවිතා ව්‍යාප්තිය යනු සසම්භාවී විචල්‍යයක් විසින් කිසියම් අගයයන් දැරීමෙහි සම්භාවිතාව විස්තර කෙරෙන ශ්‍රිතයකි. වඩාත් නිශ්චිත අර්ථ දැක්වීමක් රිසි යමෙකු විසින් විවික්ත සහ සන්තත සසම්භාවී විච ...

                                               

පිළි-පොළ(ඉලෙක්ට්‍රොනික් විද්‍යාව)

පිළි පොළ යනු තාර්කික ද්වාර භාවිතයෙන් නිර්මාණය කර ඇති පරිපථ වර්ගයකි. මෙම උපාංගය භාවිතා කර තාවකාලික මතකයක් නිර්මාණය කල හැක. සසම්භාවී ප්‍රවේශ මතකයෙහි සරලම අවස්ථාව පිළි පොළ ලෙස සැලකිය හැක. මෙම පරිපථයට යමක් ආදානය කල විට එය මතක තබා ගැනීමේ හැකියාවක් ඇත. ...

                                               

පෘථිවිය භ්‍රමණය වෙන්නේ ඇයි (අවස්ථිතිය)

පෘථිවිය භ්‍රමණය වෙන්නේ ඇයි? දෙන්න පුළුවන් සරලම සහ නිවැරදිම පිළිතුර තමයි, අවස්ථිතිය නිසා. තේරුනාද මන්දා! ඇත්තටම මොකද්ද මේ අවස්ථිතිය කියන්නේ. විද්‍යාව ඉගෙන ගන්න අය විතරක් නෙවේ ඕනෑම පුද්ගලයෙකුට අවස්ථිතිය කියන්නේ මොකද්ද කියල දැනගෙන ඉදීම වටිනවා. මේ ලි ...

                                               

බිම් වැඩ (පුරා විද්‍යාව)

ඔෆාගේ වේල්ල පුරා විද්‍යාවේ දී බිම් වැඩ යනු ගැටි හා වැදලි ලෙස හඳුන්වන භූ මට්ටමේ වු කෘතිම වෙනස් වීම්ය. ඒවා අංග විය හැක. එසේත් නැති නම් මතුපිටින් යට පිහිටි අංග පෙන්වන ලක්ෂන විය හැක. පුරා විද්‍යාඥයන්ට අවධානයට භාජනය වන බිම් වැඩ අතරට පැරණි බලකොටු, ස්මා ...

                                               

නින්ද

නින්ද යනු ඌතිත හෝ විරහිත සංවිඥානකතාව, සාපේක්ෂ වශයෙන් අත්හිටවුනු සංවේදී ක්‍රියාකාරිත්වය, සහ සියළුම පාහේ ඉච්ඡානුගත පේශින්ගේ නිෂ්ක්‍රියාව යන ලක්ෂණයන්ගෙන් නිරූපිත වන හා ස්වභාවිකව නැවත නැවත ඇතිවන තත්ත්වයකි. එය සියලු ක්ෂීරපායී සතුන්ටත් කුරුල්ලන්ටත් උරග ...

                                               

තාප ගති විද්‍යවේ තෙවන නියමය

1906 – 1912 වසර තුළ වොල්දර් නර්න්ස්ට් විසින් දෙවන නියමය ගොඩ නගන ලද අතර එය එම නිසා සමහරක් විට නර්නස්ට්ගේ ප්‍රමේය හෝ නර්නස්ට්ගේ උපග්‍රහණය ලෙසද හැඳින්වේ. තාප ගති විද්‍ය‍ෙව් තෙවන නියමය කියා සිටින්නේ ශුන්‍යයේ ඇති පද්ධතියක් එන්ට්‍රෝපිය මනාව අර්ථ දක්වන ...

                                               

සමස්ථිතිය

සමස්ථිතිය යනු පද්ධතියක අභ්‍යන්තර පරිසරය නියාමනය කරමින් උෂ්ණත්වය හෝ pH අගය වැනි ගුණාංගයන්හී ස්ථායි, නියත තත්ත්වයක් නඩත්තු කෙරෙන පද්ධති ගුණාංගයකි. විවෘත හෝ සංවෘත පද්ධතියක් විෂයයෙහි මෙම ගුණාංගය පැවතිය හැක.

                                               

ට්‍රයැක්

එයට ඉංග්‍රීසියෙන් යෙදෙන පදය වන TRIAC යන්න, Triode for Alternating Current හෙවත් ප්‍රත්‍යාවර්තක ධාරා සඳහා ත්‍රියෝඩය යන්නෙන් බිඳී ඇති, ට්‍රයැක් යනු, එය ක්‍රියාරම්භ කළ පසු ඕනෑම දිශාවකට ධාරාව සන්නයනය කළ හැකි ඉලෙක්ට්‍රොනික උපාංගයකට යෙදෙන සාමාන්යිත වෙළ ...

                                               

ගිබ්ස් ශක්තිය

විපර්යාසයක් කෙරෙහි එන්තැල්පි විපර්යාසයේ සහ එන්ට්‍රොපියේ මගින් වන සමස්ත බලපෑම ∆G නම් ගිබ්ස් ශක්ති වෙනස මගින් ලබා දෙයි. නියත උෂ්ණත්වයේ දී මේවා අතර සම්බන්ධතාව පහත ආකාරය වෙයි. ∆G = ∆H - T∆S නියත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී, සමතුලිත ප‍්‍රතික‍්‍රියාවක් ස ...

                                               

ඩයිසන් ගෝලය

ඩයිසන් ගෝලයක් යනු, තාරකාවක් සම්පූර්ණයෙන් වටකරමින් සහ එබැවින් එහි ජව ප්‍රතිදානයෙහි සමස්තයම පාහේ ග්‍රහණය කරන්නාවූ මනඃකල්පිත මහා ව්‍යුහයකි. ස්ටාර් මේකර් නම් ඔහුගේ විද්‍යා ප්‍රබන්ධ නවකතාවෙහිදී ඕලෆ් ස්ටේප්ල්ඩ්න් විසින් මෙය පළමුවෙන් විස්තර කෙරිණි. ෆ්‍ර ...

                                               

තාර්කික ද්වාර සංකේත

ANSI / IEEE 91 – 1984 සම්මුතිය හා IEC 60617-12 ප්‍රකාශනයට අනුකූල ව ය. 4 bit සමමූහුර්තක උඩු / යටි දශක ගණකයේ සංකේතය සාමාන්‍ය භාවිතයේ දී සංකේත වර්ග 2ක් භාවිතා කෙරේ. ඒ දෙක ම ANSI / IEEE 91 – 1984 සම්මුතිය හා එහි ඌණපූරණය මගින් අර්ථකථනය කෙරෙන ANSI / IE ...

                                               

නෙක්සස් 5

නෙක්සස් 5 ස්මාර්ට් ජංගම දුරකතනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන අතර ගූගල් සහ LG Electronics යන ආයතන මගින් සම සංවර්ධනය වේ. මෙම උපකරණය, ගූගල් නෙක්සස් මාලවේ 5 වන ස්මාර්ට් ජංගම දුරකතනය වේ. ඇන්ඩ්‍රොයිඩ් පාරිභොගික උපාංග පවුලේ අලෙවි කටයුතු Goo ...

                                               

අනුයාත අයනීකරණ ශක්ති විචලනය

අයනීකරණය යනු කුමක්ද? අයනීකරණය යනු උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කර පරමාණුව ධන අයනයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.මෙහිදී ආරෝපණය ධන අගයක් දරයි. අයනීකරණ ශක්තිය යනු කුමක්ද? උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කර ධන අයන සෑදීමට දිය යුතු ශක්තිය අ ...

                                               

පණිභාරත

.=== එස්. පණිභාරත මහතා ===. 1920 පෙබරවාරි 24 වන දින හතර කෝරළයේ අල්ගම මැදගමදී මෙතුමා මෙලොව එළිය දුටුවේය. හෙතෙම" පාණිස්” නම් විය. තම බාප්පා වූ අල්ගම කිරිගණිත ගුරුතුමන්ගෙන් උඩරට නර්තන ශිල්පය ඉගෙන ගැනීම ආරම්භ කර එහි ප්‍රවීණත්වයට පත් විය. උඩරට නර්තනය ...

                                               

ආචාර්ය එස්‌. පනීභාරත

ආචාර්ය එස්‌. පනීභාරත, 1920 පෙබරවාරි 24 වන දින හතර කෝරළයේ අල්ගම මැදගමදී මෙතුමා මෙලොව එළිය දුටුවේය. හෙතෙම" පාණිස්” නම් විය. තම බාප්පා වූ අල්ගම කිරිගණිත ගුරුතුමන්ගෙන් උඩරට නර්තන ශිල්පය ඉගෙන ගැනීම ආරම්භ කර එහි ප්‍රවීණත්වයට පත් විය. උඩරට නර්තනය පමණක් ...

                                               

කැනඩා නර්තන ප්‍රසංග සමාගම්

කැනේඩියානු බැලේ සමාගම් ප‍්‍රධාන ලෙස පහත පරිදි වේ. රෝයල් විනිපෙග් බැලේ, ටොරන්ටෝ හි නැෂනල් බැලේ ඔෆ් කැනඩා, බැලේ ජෝර්ගන් කැනඩා, ල ග‍්‍රෑන්ඞ්ස් බැලේ කැනඩියන්ස්, ද ඇල්බර්ටා බැලේ, ගෝ බැලේ. එසේම පහත දැක්වෙන නූතන නර්තන සමාගම් ද එහි පිහිටා ඇත. ටොරන්ටෝ ඩාන ...

                                               

පරිගණකය (සඟරාව)

පරිගණකය” යනු IEEE පරිගණක සමාජය මඟින් ප්‍රායෝගික පුහුණුවක් මුල් කරගත් සමාජයේ සියළුම සාමාජිකයින් සදහා නිකුත් කරන සගරාවකි. එහි තීරක සමාලෝචිත වාර්තා, නිත්‍ය තීරු හා වත්මන් පරිගණක නිකුතුවන් සම්බන්ධ සම්මුඛ සාකච්ඡා අඩංගු වේ. මෙම සඟරාව වාණිජ සඟරාව හා ගවේ ...

                                               

ලාභ නොපතන සංවිධාන

රාජ්‍ය නොවන සංවිධාන හා අසරණ සරණ කටයුතු කරන ආයතන, ලාභය හා ආර්ථික වර්ධනය මත පදනම් වී නැත. එබැවින් ධනවාදී ව්‍යාපාර වල ගති ලක්ෂණ රාශියක් මෙවැනි ආයතන වල දැකිය නොහැකිය. නමුත් ලාභ පරමාර්ථ නොවූ සංවිධාන, ව්‍යාපාර වල බලපෑම් වලට ලක්වේ. මෙම බලපෑම නිසා ලාභ අර ...