ⓘ Free online encyclopedia. Did you know? page 10




                                               

සතරවරම් දෙවිවරු

හෙල ජනතාව බුද්ධ ධර්මය ඇතිවීමට පෙර සිට දේවි දේවතාවුන් වන්දනා කලහ. ඉන් ප්‍රධානතම දෙවිවරු හතරදෙනා සතරවරම් දෙවිවරු ලෙස සලකන ලදී. බුද්ධාගම වැලඳ ගැනීමෙන් පසුවද සාමාන්‍ය සිංහල ජනතාව තම සාම්ප්‍රදායික ඇදහිලි අත්නොහැරි අතර ඔවුන් තුරුණුවන් ප්‍රමුඛ කොට සැලකු ...

                                               

නාර්ගීස්

නාර්ගීස් දත්, යනු ඉන්දියානු සිනමාවේ හිටපු රංගන ශිල්පිනියක් වේ. 1935 වසරේ තලාශ්-ඊ-හක් හී ළමා චරිතයක් නිරූපණය කරමින් රංගන ක්ෂේත්‍රයට පා තැබූ ඇය ඉන්දියානු හින්දි සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ එක් අග්‍රගණ්‍ය රංගන ශිල්පිණියක ලෙස සැළකේ. 1942 වසරේ තමන්නා ...

                                               

ආනන්ද විද්‍යාලය

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය විසින් 1886 වර්ෂයේ නොවැම්බර් මස පළමුවෙනි දින කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කරන ලදි. එය ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් අතරින් එකකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක් වන අ ...

                                               

ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ

ආනන්ද ශාස්ත්‍රාලය යනු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ජනප්‍රිය පාසලකි. ක්‍රි.ව. 1890 දී කෝට්ටේ "බෞද්ධ ඉංග්‍රීසි මිශ්‍ර පාසැල" නමින් ආරම්භ කළ මෙය, 1910 දී "ජයවර්ධන ශාස්ත්‍ර ශාලාව" ලෙසත්, පසුව බෞද්ධ පරමවිඥානාර්ථ සංගමයට සම්බන්ධ කරගත් පසු ආනන්ද ශාස ...

                                               

ඉංජිනේරු තාක්ෂණ ආයතනය

ඉංජිනේරු තාක්ෂණ ආයතනය යනු ශ්‍රී ලංකා රජය මගින් මෙහෙයවනු ලබන, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය යටතේ පවතින ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉහල පිලිගැනීමක් පවතින, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලොමාව පිරිනමන උසස් අධ්‍යාපන ආයතනයකි. ‍ඉංජිනේරු තාක්ෂණ ආයතනය ප ...

                                               

ඉසිපතන විදුහල

වර්ෂ 1952 දී Greenlands ග්‍රීන්ලන්ඩ්ස් යන නාමයෙන් ඇරඹි ඉසිපතන විදුහල පසුව ඉසිපතන විදුහල ලෙසට වෙනස් කෙරිණ. එමෙන්ම අද වනවිට එය සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලබාදෙන අතළොස්සක් වූ පාසල් අතර කේන්ද්‍රස්තානයකි. බී.ඒ.කුරුප්පු මහ ...

                                               

ගාමිණි විද්‍යාලය, තිබ්බොටුගොඩ

තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ, තිබ්බොටුගොඩ ගණේමුල්ල නගරයේ සිට 278 ජා ඇල බස් මාර්ගයේ කිලෝ මීටර් එකහමාරක් පපමණ දුරකින් පිහිටා ඇති මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලයකි.

                                               

ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව

ජෝශප් වාස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති පාසලකි. ක්‍රි.ව. 1935 ජනවාරි මස ආරම්භ කරන ලද මෙම පාසල වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුල ඇති ප්‍රධාන පාසලකි. ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අතර ප්‍රාථමික සහ ...

                                               

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්ව විද්‍යාලයක් වේ. මෙය 1942 වර්ෂයේ ආරම්භ කළ අතර එය ලංකා විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබුණි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 2 වන ස්ථානය හිමිකරග ...

                                               

බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ

බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ වූයේ වර්ෂ 1918 දීය. එය ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති දිවයිනේ ප්‍රධාන බෞද්ධ හා ජනප්‍රිය යැයි සම්මත පිරිමි පාසැලකි. එය රජය විසින් පාලනය කරන ද්වීතියික අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසැලකි.

                                               

මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාලය ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ පිහිටා ඇති දිවයිනේ ප්‍රධාන බෞද්ධ පාසලකි. මෙම පාසල බුදු දහම වැළඳගත් ඇමරිකානු‍වකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරම විඥානාර්ථ සමාගම විසින් වර්ෂ 1892 මාර්තු මස 01 වන දින ආරම ...

                                               

රත්නාවලී බාලිකා විද්‍යාලය

රත්නාවලී බාලිකා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ගම්පහ නගරය තුල පිහිටා තිබෙන, රජයට අයත් ජනප්‍රිය බෞද්ධ බාලිකා පාසලකි. ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ප්‍රථිඵල අනූව, එනම් 6 ශ්‍රේණියේ සිට මෙම පාසල වෙත ශිෂ්‍යාවන් ඇතුලත් කර ගනු ලැබේ.

                                               

රාජකීය විද්‍යාලය, කොළඹ

රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකාවේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්‍රමුඛ පාස‍ලකි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි. එක් ‍පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයට ...

                                               

රාජකීය විද්‍යාලය, පාණදුර

1978 වර්ෂයේදී මූලිකව ජනාධිපති විද්‍යාලය නමින් ආරම්භ කරන ලද පානදුර රාජකීය විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පාස‍ලක් ලෙසින් නම් දරයි. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රදේශය තුල ස්ථාපිත මෙම විද්‍යාලයයෙන් බිහිවී ඇති දේශපාලකයින් හා ...

                                               

රාජපක්ෂ මහා විද්‍යාලය

අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි පැරණිතම පාසලකි. ඒය ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම බොදු පාසලද වේ. දැනට ළමුන් 1400 කට වඩා මෙහි අධ්‍යාපනය හදාරයි. විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමිය වන්නේ ස්වර්ණා ද සිල්වා මහත්මිය වන අතර ගුරු මණ්ඩලය 6 ...

                                               

රාහුල විද්‍යාලය

රාහුල විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. 1923 මැයි මස පළමු වැනි දින ශ්‍රීමත් R.S.S. ගුණවර්ධන කුලතුංගගේ මෙහෙයුමෙන් මාතර බෞද්ධ සංගමය විසින් පෞද්ගලික බෞද්ධ පාඨශා ...

                                               

වේල්ස් කුමර විදුහල

වේල්ස් කුමර විදුහල ශ්‍රී ලංකාවේ පාසලකි. වේල්ස් කුමර විදුහල පිහිටා තිබෙනුයේ කොළඹට ආසන්න නගරයක් වන මොරටුව නගරයෙහිය. වර්තමානයේ පළමු වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා වූ අධ්‍යන වර්ෂ 11 තුල සහ ද්විතික අධ්‍යාපන ක්ෂේත්‍රයන් වන ජීව විද්‍යාව, වාණිජ්‍ය, ...

                                               

සාන්ත ජෝන් විද්‍යාලය - පානදුර

සාන්ත ජෝන් විද්‍යාලය කලුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රද්ශයේ ඇති ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසලකි. එය 1876 වසරේදී ආරම්භ කරන ලදී. සාන්ත ජෝන් විද්‍යාලය සතුව වසර 134 ක සාඩම්බර ඉතිහාසයක් පවතී. ආරම්භයේදී ගැහැණු හා පිරිමි දරුවන් කුඩා ප්‍රමානයකින් ආරම්භ කලත් ...

                                               

සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය, කඳාන

රජය සතු පාසලක් වන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය කඳාන නගරයේ පිහිටා ඇත. බස්නිහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල කොට්ඨාසයේ පාසලකි. කලින් ප්‍රාථමික සහ ද්විතීයික යනුවෙන් පාසල් 2ක් වෙන්ව පැවතියද වර්තමානයේ තනි පාසලකි. මුල් කාලී ...

                                               

සිරිධම්ම විද්‍යාලය

පඤ්ඤා නරානං රතනං” – ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය යන්න ආදර්ශ පාඨය කරගත් සිරිධම්ම විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ල, ලබුදූව හි පිහිටුවා ඇත, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකෙන්ම සමන්විත මිශ්‍ර පාසල් අතුරෙන් ඉහලින්ම සිටින පාසලක් වන අතර කෙට ...

                                               

සුජාතා විද්‍යාලය

සුජාතා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බාලිකා පාසල කි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සුජාතා විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති බෞද්ධ පාසල් වලින් එකකි. විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවී ...

                                               

ධර්මාශෝක විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය, ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති කීර්තිමත් මිශ්‍ර පාසලකි. වර්ෂ 1913 දී ආරම්භ කරන ලද මෙම පාසල සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේ විවිධ ‍ක්ෂේත්‍රයන්හි විශිෂ්ටතමයින් බිහි කරමින් දකුණු ලක අධ්‍යාපන අඹරෙහි පහන් තරුව ලෙස බැබලෙයි. ...

                                               

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය, මහනුවර ආරම්භ කරනු ලැබුවේ 2006 දීය. එය පිහිටා තිබෙන්නේ මහනුවර, අස්ගිරියේය. මෙය පෞද්ගලික බාලක පාසලක් වන අතර බෞද්ධ දරුවන්ට පමණක්ම වෙන්වූ අධ්‍යාපනය ආයතනයකි. ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික බෞද්ධ බාලක පාසල වශයෙන් චන්දානන්ද ...

                                               

වී.කේ. සමරනායක

ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් ඉමහත් කීර්තියක් ඉසිලූ මහාචාර්ය වී. කේ. සමරනායක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා සංවිධාන අතර අධ්‍යාපනඥයකු සහ ශ්‍රී ලංකාවේ නූතන තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ එය ක්‍රියාවට නැංවීමේ පුරෝගාම ...

                                               

ශ්‍රි ලංකාවේ පාසල්

ශ්‍රි ලංකාවේ පාසල් රජයේ පාසල් සහ රජයේ නොවන පාසල් වශයෙන් ප්‍රධාන කොටස් කොටස් දෙකකි. මෙම බොහොමයක් පාසල් සපයනු ලබන්නේ ප්‍රාථමික සහ ද්විතීක අ‍ධ්‍යාපනය යි. රජයේ පාසල් ජාතික පාසල් සහ පළාත්බද පාසල් ලෙස ප්‍රධාන කොටස් දෙකකි. මධ්‍යයම රජයට අයත්වු අධ්‍යාපන අ ...

                                               

ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය අක්කරෙයිපත්තු, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, කල්මුනෙයි, මහඔය හා සමන්තුරෙයි යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

                                               

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

                                               

මීකිරි

මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මීකිරි නම් වේ. එලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්‍රචලිත නමුත් ශ්‍රී ලංකාව තුල එතරම් ජනප්‍රිය නැත.

                                               

කරපිංචා

කරපිංචා මුරේයා කොයිනිගි යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි. කරපිංචා ආහාර සකස් කිරී‍මේදී අද නැතිවම බැරි ස්වභාවික රස කාරකයකි. එසේම මෙහි ඉතා ඉහල ඖෂධීය මෙන්ම පෝෂනීය වටිනාකමක් ද ඇත.

                                               

කහ

වසර ගණනාවක් තිස්සේ යොදාගෙන ආයුර්වේදය, සිද්ධා බෙහෙත්, සාම්ප්රදායික චීන ඖෂධ හා යුනානි වැනි ප්රධාන අංගයක් වේ. එය පළමු වරට සායම් ලෙස භාවිතා කරන ලද අතර, පසුව එහි ජනක වෛද්ය විද්යාවෙහි එහි ඇති දේපල සඳහා භාවිතා කරන ලදී. නිශ්චිත ප්රභවය නොදන්නා නමුත් දකුණු ...

                                               

කොස්

කොස් ගස හෙවත් බත් ගස ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි. කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ...

                                               

ගල්සියඹලා

ගල්සියඹලා යනු ද්වීබීජපත්‍රී පලතුරු ශාකයකි. මෙම ශාක බහුල වශයෙන් ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය හා වියට්නාමය යන ආසියානු රටවලද අප්‍රිකාවේද ව්‍යාප්ත වී තිබේ. දැනට වදවීමේ තර්ජනයකට පාත්‍ර වී ඇති මෙම ශාකය අතීතයේ සිටම ශ්‍රී ...

                                               

නමිනම්

හරිත වර්ණයෙන් යුත් පොළොව දෙසට නැමුණු යුගල පත‍්‍ර වලින් ගැවසුණු දර්ශනීය නමිනම් ප‍්‍රියතම පලතුරු ශාකයක් ලෙසින් හැඳින්විය හැක. මලයාසියාව මව්බිම කර ගනිමින් ලෙගුමයිනෝසියේ ශාක කුලයට අයත් නමිනම් ගසේ උද්භිද විද්‍යා නාමය සයිනොටෙට‍්‍රා නෝලිප් ලෝරා නම් වේ.ත ...

                                               

පලතුරු ඉදීම

අමු පලතුරු ඉදීමේ ක්‍රියාවලියේදී පලතුරු වඩාත් පැණිරස වන අතර කොළ පැහැයෙන් අඩුවී වඩාත් මෘදුවේ. මෙහිදී පැණිරස වැඩිවන නමුදු පලතුරේ ආම්ලිකතාව වැඩිවේ.This curious fact is attributed to the Brix-Acid Ratio.

                                               

මාදං

මාදං ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ පලතුරු අතරට ගැනෙන මා දං ජම්බු කුලයට හෙවත් මර්ටේසියේ Myrtaceae කුලයට අයත් සදාහරිත ශාකයකි. Syzygium cumini යනු මෙහි විද්‍යාත්මක නාමයයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර, ලදු කැළෑ ආශ්‍රිත ව ස්වාභාවික ව වැවෙන දං, තෙත් ක ...

                                               

පරිප්පු

පොත්ත ඉවත්කොට පියලි කල රනිල ඇට පරිප්පු යනුවෙන් හැඳින්වේ. ලංකාෙව්, ඉන්දියාෙව්, බංගලිදේශයේ, පාකිස්ථානයේ පරිප්පු පිස අාහාරයට ගනු ලැෙබ්. the thick, spicy stew prepared therefrom, In South India dal is used to make the dish called sambar. The word Dal ...

                                               

ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන

කිරිවලින් ඉතා ජනප්‍රය වෙනත් නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්‍රමාණයක් ගනු ලබන්නේ වමාර ...

                                               

කාබෝහයිඩ්‍රේට

කාබෝහයිඩ්‍රේට හෝ සැකරයිඩ ප්‍රෝටීන, ලිපිඩ න්‍යෂ්ටික අම්ල යන ප්‍රධාන ජීව විද්‍යාත්මක අණු අතරින් බහුලවම ඇති අණු වර්ගයයි. එය ජීවීන් තුළ ශක්තිය ගබඩා කිරීම හා ප්‍රවාහනය සහ ශාකවල සෙලියුලෝස්, සතුන්ගේ කයිටීන් මගින් සන්ධාරක සැකිලි සෑදීම සිදුකරයි. මීට අමතරව ...

                                               

ශ්‍රී ලංකාවේ නර්තනය - යාත් නැටුම්

යාත් නැටුම් මිනිසුන් තුල පවතින පොදු විශ්වාසයක් වන නොපෙනන විවිධ බල වේග හේතුවෙන් ලෙඩ රෝග වලට ගොදුරු වන රෝගින් පිරිස භාවිතා කරයි. පුද්ගලයෙක් හෝ පවුලකට පැවැත්ම අඩාල වේ නම් ගම් වැසියන්ගේ විශ්වාසයන් වන නොපෙනන බලවේගයන් එයින් මෙම අඩාල වීම සිදු කරනා ලැදැය ...

                                               

තිලකරත්න ඩිල්ශාන්

තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන් is a Sri Lankan cricketer and member of the Sri Lankan national cricket team since November 1999. Known as Tuwan Mohammad Dilshan prior to his conversion from Islam to Buddhism, an aggressive right-hand batsman, he ...

                                               

අජන්ත මෙන්ඩිස්

බලාපුවඩුගේ අජන්තා වින්ස්ලෝ මෙන්ඩිස් යනු ශ්‍රීලාංකීක ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණු-අත් ලැසි-මද වේග පන්දු යවන්නෙකු ලෙස වර්ගීකරණයට ලක් වුවද, අජන්තා මෙන්ඩිස් යනු ගුග්ලි, පිට-බිඳුම් ඕෆ් බ්‍රේක්, උඩු-දඟ ටොප් ස්පින්, ලැ ...

                                               

අජිත් ද සිල්වා

ගිනිගල්ගොඩගේ රම්බා අජිත් ද සිල්වා යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ටෙස්ට් තරග හතරකදී සහ එදිජා හයකදී, නිරවද්‍ය වමතින් මඳ වේග දඟ පන්දු යවමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කලේය. 1982/83 දී, කැරළිකාර ඇරෝසා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ...

                                               

අනුර රණසිංහ

අනුර නන්දන රණසිංහ යනු, ජාත්‍යන්තර මට්ටමෙහිදී ශ්‍රී ලංකාව 11 වරක් නියෝජනය කල ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කෙසේවෙතත්, රණසිංහගේ ක්‍රීඩා අභිවෘත්තිය ලුහුවත් වූයේ, 1982-83 දී දකුණු අප්‍රිකාවෙහි සංචාරය කිරීමට තීරණය කිරීමත් හා සමගින් වන අතර, එය හේත ...

                                               

දොන් අනුරසිරි

සංගරංගේ දොන් අනුරසිරි යනු, 1986 සිට 1998 දක්වා, ටෙස්ට් තරග 18 ක සහ එදිජා 45 ක තරග කල හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යවන්නෙකු වූ ඔහු, ජාතික කණ්ඩායමෙහි විටින් විට ක්‍රීඩා කලේය. වයස අවුරුදු 20 ක් වත්ම ඔහුගේ ටෙස්ට ...

                                               

ෆ්ලේවියන් අපෝන්සු

ගෝනියමාලිමගේ ජෝන් ඇන්තනී ෆ්ලේවියන් අපෝන්සු යනු, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ, 1996 ලෝක කුසලාන තුලදී නෙදර්ලන්තය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර පහක් ක්‍රීඩා කල, ලන්දේසි ක්‍රිකට් ක්‍රීඩකයෙකි. රට විසින් ටෙස්ට් තත්ත්වය හිමි කර ගැනුමට පෙර, අපෝන්සු ...

                                               

ඇන්ජෙලෝ මැතිව්ස්

ඇන්ජෙලෝ ඩේවිස් මැතිව්ස් ශ්‍රීලංකා ක්‍රිකට් වංසකථාව තුළ බිහිවූ තවත් අනගිබනීය නායකයෙකි.වර්තමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ ජාත්‍යන්තර නායකත්වය හොබවන අතර වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් කටයුතු කරයි. ජයග්‍රාහී 20-20 ලෝක කුසලානය 2014 ශ්‍ර ...

                                               

ඇන්ඩෲ සිමන්ඩ්ස්

ඇන්ඩෲ සිමන්ඩ්ස් යනු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු සෑම-ඉරියව් ක්‍රීඩකයෙකි. ලෝක කුසලාන ජයග්‍රහණයට දෙවරක් හවුල්වූ සිමන්ඩ්ස්, දකුණතින් පිත්ත හසුරුවන මැද පෙල පිතිකරුවෙකු වන අතර, මාරුවෙන් මාරුවට මද වේග පන්දු සහ පිට-දඟ පන්දු යවයි. 2008 මැද භ ...

                                               

ඇලන් බෝඩර්

ඇලන් රොබට් බෝඩර් ඒඕ යනු, හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පිතිකරුවෙකු වූ බෝඩර්, වසර ගණනාවක් තුල ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහි නායකයා විය. තරග කිරීමේදී ඔහුගේ අපනාමය වූයේ "ඒ.බී." යන්නයි. ඔහුගේ ක්‍රීඩා අභිවෘත්තිය තුලදී ටෙස්ට් තරග 156 ක් ක්‍රිඩ ...

                                               

කුමාර් සංගක්කාර

කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි සාමාජිකයෙක් මෙන්ම හිටපු නායකයාද වේ. ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියත්, ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමග ...

                                               

කුසල් පෙරේරා

මතුරගේ දොන් කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු වේ. මොහු විසින් එල්ල කරන බොහෝ පිතිපහරවල් ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරියගේ පන්දුවට පහරදීමේ ආකාරයට සමාන බැවින් බ ...